Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නෝර්ටන්බ්‍රිජ් හා ගිනිගත්හේන ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
December 3, 2020
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ්හි දඬුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
ගාල්ලේ ඇත්තිලිගොඩ තවත් ආසාදිතයෙක්
පුවත්
December 3, 2020
ගාල්ලේ කරන ලද පීසීආර් පරීක්ෂණ 514 අතරින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති බවත් ඒ අතර ඇත්තිලිගොඩ පදිංචි කොරෝනා ආසාදිත බව ඊයේ (02) හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයකු...
කොමිෂන් සභාවලට සභාපතිවරු පත්වෙති. මැතිවරණයට පුංචිහේවා, පොලිසියට චන්ද්‍රා ප්‍රනාන්දු
පුවත්
December 3, 2020
ස්වාධීන කොමිෂන් සභා පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය හිමිව තිබේ. පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද...
PCR කර මාතර ගමේ ආ බන්ධනාගාර නියාමකට කොරෝනා. වෛද්‍ය ශිෂ්‍යාවත් මාතර. වැලිගම පාසලක් වසා දමයි
පුවත්
December 3, 2020
මාතර පදිංචිකරුවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (03) උදෑසන තහවුරු විය. රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිව්වැනි වසර ඉගෙන ගන්නා මාතර පඹුරන පදිංචි ශිෂ්‍යාවක්,...
තවත් ආසාදිතයන් 350ක්. මුළු ගණන 25,760යි
පුවත්
December 3, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 350ක් අද (03) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03) මේ...
ශ්‍රී ලංකාව කොරෝනා පාලනය කළ ක්‍රමය වැරදියි. අපේ ම පර්යේෂණයකින් තහවුරු වෙයි
පුවත්
December 3, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල වරදක් ඇති බවත් කොරෝනා පාලනය කිරීම සඳහා කළ යුත්තේ ඇඳිරිනීති පැනවීම නොව පීසීආර් පරීක්ෂණ වැඩි කිරීම බවත්...
කරාපිටිය තවත් වෛද්‍ය ශිෂ්‍යාවකට කොරෝනා
පුවත්
December 3, 2020
රුහුණ විශ්විවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍යපීඨයේ තවත් ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ. ඇය ද අවසන්වසර ශිෂ්‍යාවකි. ආසාදිත බවට ඊයේ (02) හඳුනාගත් ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට අමතරව කරන...
ගාල්ලේ පීසීආර් 541ක ප්‍රතිඵල අපේක්ෂාවෙන්
පුවත්
December 3, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් පෙරේදා (01) කොරෝනා ආසාදිත මරණයක් සහ තවත් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් ඊයේ (02) සිදුකරන...
අටළුගම ආසාදිතයෙක් රෝහලට යන්න බෑ කියා PHI ගේ මුහුණට කෙළ ගසයි
පුවත්
December 3, 2020
බණ්ඩාරගම අටළුගම කොරෝනා ආසාදිත බව හඳුනාගත් රෝගියකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ (03) පැමිණි අවස්ථාවේ දී කොරෝනා ආසාදිත පුද්ගලයා රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින්...
කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ
පුවත්
December 3, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන්වසර ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඇගේ ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ කිසිවෙකුට කොරෝනා වයිරසය...
ගැටුමින් තුවාල ලබා රෝහලේ සිටි රැඳවූවෙක් පලා ගිහින්
පුවත්
December 3, 2020
මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවූවෙක් පලාගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. ඔහු ඊයේ (02) රාත්‍රී මෙලෙස පලාගොස් ඇත. බන්ධනාගාර ගැටුමෙන් 11...
මහර ගැටුම ඇතිවුණේ පෙති පානය කිරීමෙන් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය
පුවත්
December 3, 2020
මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුවූයේ එහි රැඳවියන් පිරිසක් මානසික රෝගීන් භාවිතා කරන පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ලේ දැකීමේ ආශාව යැයි පැතිර යන...
1
...
1,027
1,028
1,029
...
1,098
Page 1,028 of 1,098
Recent articles
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි
පුවත්
June 26, 2026
සූර්ය පැනල පද්ධති දින 3කට ක්‍රියාවිරහිත කරන්නැයි බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්ලයි
පුවත්
June 26, 2026
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok