Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මොනාලිසාට, සුප් ප්‍රහාරයක් (වීඩියෝ සහිතයි)
පුවත්
January 28, 2024
ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා චිත්‍රයට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී...
මාධ්‍ය ප්‍රධානීන්, දේශපාලකයන්, මාණ්ඩලික නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතුයි
පුවත්
January 28, 2024
මාධ්‍ය ප්‍රධානීන්, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැළසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා,...
ලොව විශාලතම මගී නෞකාව මංගල ගමන අරඹයි
පුවත්
January 28, 2024
ලොව විශාලත ම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” සිය පළමු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිටැනික් නෞකාව මෙන් පස්...
මෙරට ධීවරයන් 13ක් මාලදිවයිනේ අත්අඩංගුවට
පුවත්
January 28, 2024
මාලදිවයින් මුහුදු තීරයට නීති විරෝධී ලෙස ඇතුළු වී ධීවර කටයුතුවල යෙදුණු ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙකක් එරට වෙරළාරක්ෂක ළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙලෙස...
“විශ්ව බුද්ධ” අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න
පුවත්
January 26, 2024
බුදු දහමට අපහාස කිරීමේ චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටිය දී ඇප කොන්දේසි උල්ලංඝනය කරන ලදැයි යළි අත්අඩංගුවට ගත් “විශ්වබුද්ධ” හෙවත් රත්නපුරයේ...
මත්පැන් සමාගම්වලින් බදු අයකරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
January 26, 2024
දේශීය මත්පැන් සමාගම් වලින් අයකර ගත යුතුව ඇති රුපියල් කෝටි 678ක පමණ බදු මුදල් වහාම අයකරගන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර...
ගාසා තීරයේ ජන සංහාර නවත්වන්නැයි ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි
පුවත්
January 26, 2024
ගාසා තීරයේ සිදුකරන ජන සංහාරය වැලැක්වීම සඳහා වහා ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. කෙසේවුවද සටන් විරාමයක් ඉල්ලා සිටීම අධිකරණය...
චාල්ස් රජු රෝහල්ගත කරයි
පුවත්
January 26, 2024
පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රථිකාර සඳහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු රෝහල් ගතකර ඇතැයි බකිංහැම් මාළිගය පවසයි. ලංඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලට රජූ ඇතුලත්කර ඇති අතර වෛද්‍යවරු...
පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි
පුවත්
January 26, 2024
පාර්ලිමේන්තුවේ වාර ආවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති...
හඳහන බොරු කරමින්, රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මියගියේ ඇයි ?
පුවත්
January 26, 2024
“ගහේ ගලේ ගැහුවත් උඹව මරන්න බෑ” යැයි හඳහන බැලූ ඥාතියකු තමන්ට කී බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍යවේදීන්ට පවසා සති දෙකක් ගියේ නැත. කොළඹ...
තම රටට යන්න ගිය සංචාරකයා අධිවේගයේ දී නොඑන ගමන් යයි
පුවත්
January 26, 2024
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී කඩවත සහ කෙළවරපිටිය අතර කිලෝ මීටර 27.1 ආසන්නයේ දී වෑන් රථයක් ලොරියක ගැටීමන් 37 හැවිරිදි ඔස්ට්‍රියා ජාතිකයකු මියගොස් ඇතැයි...
උසස් පෙළ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කරන රිච්මන්ඩ් විද්‍යාලය
පුවත්
January 25, 2024
සජීව විජේවීර නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර අධ්‍යාපනය ලැබූ ගාල්ල රිච්ම්නඩ් විද්‍යාලය නැවත වතාවක් නිදහස් අධ්‍යාපනය තුට්ටුවකට මායිම් නොකරමින් උසස් පෙළ සඳහා ඇතුළුවන...
1
...
156
157
158
...
1,067
Page 157 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok