Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුනාමියක් නිසා, එංගලන්තය බිහිවුණු හැටි
පුවත්
December 26, 2023
වත්මන් එංගලන්තය යුරෝපයෙන් වෙන්කර ඇත්තේ අදින් වසර 8000කට පමණ පෙරාතුව සිදුවූ දැවැන්ත සුනාමියක් හේතුවෙන් යැයි විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. මෙම සුනාමිය ස්ටෝර්ගා ස්ලයිඩ් ලෙස හඳුන්වා...
තරුණියන්ට ඉන්න නොදෙන, මාතර පොලිස් ලොක්කෝ
පුවත්
December 26, 2023
මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නේවාසික ස්ථානයක නතර වී පුද්ගලික වෙළෙඳ සැළක රැකියාවේ නිරත වූ තරුණියන් දෙදෙනකු ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොතකමින් අත්අඩංගුවට ගත්...
කෙහෙළිය සතුව ඇති ලේඛන, CID භාරයට
පුවත්
December 26, 2023
ව්‍යාජ ලේඛන සකස්කරමින් ඉමියුනොග්ලොබියුලීන් ආනයනය කළා යැයි කියන සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතුව ඇති ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) සිය...
කොළඹ ගොඩනැගිල්ලක ගින්නක්
පුවත්
December 26, 2023
කොළඹ ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.
බිහිසුණු මතකයක් ඉතිරි කළ, “සුනාමි”
පුවත්
December 26, 2023
“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා...
රටට ම විදුලිය අහිමිවීමේ වරද කාගේදැයි අනාවරණය වෙයි
පුවත්
December 26, 2023
පසුගිය දා රට පුරාම පැය 07කට ආසන්න කාලයක් විදුලිය නොමැතිවූයේ විදුලි බල මණ්ඩලයේ සැළසුම්වල වරදින් යැයි අනාවරණය වී තිබේ. කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන...
කළුතර බන්ධනාගාරයේ පහරදීමකින්, අයෙක් මරුට
පුවත්
December 26, 2023
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු අද (26) අලුයම පහරදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. පී.ජී.සුනිල් නමැති 46 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව...
දකුණේ ආණ්ඩුකාරයා, රාජ්‍ය නිලධාරීන් සහ මුදල් වැරදි වැඩට යොදවලා
RTI
December 26, 2023
දකුණු පළාත් ආණ්ඩුකාර ගිනුමෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කර පුද්ගලික හෝටල් පරිශ්‍රයන්හි සිටින විදේශිකයන් පිනවීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කාලය සහ ශ්‍රමය අවභාවිතා කර ඇතැයි...
ඩෙංගු නිසා රෝහල්ගත වූ සරසවි සිසුවිය, ඖෂධ විෂවී මියයයි ?
පුවත්
December 25, 2023
ඩෙංගු වැළඳී රෝහල්ගත කළ විශ්වවිදයාල සිසුවියක් ඇයට ලබාදුන් ඖෂධ විෂවීම හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අවසන් වසර...
සාගල, අකිල, රවී ඇතුළු පිරිසකට එජාප නායකත්වය දෙයි
පුවත්
December 25, 2023
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන අතර එම නව නායකත්ව මණ්ඩලයට, සාගල රත්නනායක, අකිල විරාජ්...
දේශබන්දුට කරන දේ ගැන, පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ඉල්ලයි
පුවත්
December 25, 2023
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ දී ඇතිවන නීතිමය බාධා හේතුවෙන්, ජාතික පොලිස් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මූලික මිනිස්...
අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු මරුට
පුවත්
December 25, 2023
පාතාල කල්ලි සාමාජිකයෙකු වන දොන් ඉන්දික නොහොත් 'මන්නා රොෂාන්' සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද (25) අලුයම පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඒ පාදුක්ක,...
1
...
170
171
172
...
1,068
Page 171 of 1,068
Recent articles
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok