Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බාලවයස්කාරියක් සහ විශ්වවිද්‍යාල සිසුවියන් යොදා අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනකටු සිදු වූ දේ
පුවත්
December 18, 2023
බාලවයස්කාර පාසල් සිසුවියක් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුවියන් කිහිප දෙනකු යොදාගනිමින් ලිංගික දර්ශන රැගත් වීඩියෝ රූගත කර අන්තර්ජාලයට එක්කළ පාසල් සිසුන් දෙදෙනකු මහනුවර පොලිසිය...
උතුරු කොරියාව බලවත් දිගු දුර මිසයිලයක් එල්ල කරයි
පුවත්
December 18, 2023
උතුරු කොරියාව දියුණු දිගුදුර මිසයිලයක් ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට එල්ලකර ඇති බව දකුණු කොරියානු බලධාරිහු පවසති. ඔවුන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සීමාවන්...
මහා නායක හිමිවරු හමුදා ආරක්ෂාව ඉල්ලති
පුවත්
December 18, 2023
මිහිනලය ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සිදුකරන ඉදිකිරීම් සදහා යුද හමුදාව යොදවන්න යැයි මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් යවමින් ඉල්ලා සිටිති. මල්වතු පාර්ශවයේ...
කටයි, නාසයයි වහගන්න. යළි කොරෝනා වසංගතයක්
පුවත්
December 18, 2023
ලෝකය පුරා ඉතාමත් වේගයයෙන් පැතිරයමින් පවතින නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණීමට හැකියාව ඇති බැවින් නැවත වතාවක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු...
ජනාධිපති කාර්යාලය ඇතුළු ආයතන 07ක් බදු බිලියන 58කට පොලු තියලා
පුවත්
December 18, 2023
රටේ ජනතාව වෙත පැනවෙන බදු වැඩිකරමින් සිටින රජය බදු ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, විදුලිබල හා...
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
පුවත්
December 18, 2023
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි. එම...
දරුණු කොරෝනා ප්‍රභේදයක් ලොව පුරා පැතිරෙයි
පුවත්
December 18, 2023
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සහ එන්නත් ලබාදීමෙන් ඇති වූ ප්‍රතිශක්තිය මඟහරින නව කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ම වාර්තා වී තිබේ. JN.1 ලෙස නම්කර...
අධිවේගී මාර්ගයේ පස් කන්ද, STF සැරයන්ට දිවි අහමිකරයි
පුවත්
December 18, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් කඩාවැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු අද (18) උදෑසන මියගිය බව කරාපිටිය...
දරුකමට ගත් දැරියට වදහිංසා කළ විශ්වවිද්‍යාල ඇදුරෙක් සොයා මෙහෙයුම්
පුවත්
December 18, 2023
දරුකමට හදා ගැනීමට උසාවිය මගින් ලබාගත් 05 හැවිරිදි දැරියකට කෲර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කර ඇතැයි පොලිසිය...
“ඔක්කොම යාලුවෝ” දේශපාලනය, ජනතාව සහ අවබෝධය
පුවත්
December 18, 2023
ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන්නේ ඉතා සුළු පිරිසක් විසිනි. ජනතාව හැමදාමත් අඩු වැඩි වශයෙන් එවැනි පුද්ගලයන් විසින් මෙහෙයවන දේශපාලන පොරපිටියේ අතරමං වෙති. මේ ශ්‍රී...
පාසල් දැරියන්ට නවාතැන් දී, ලිංගික අතවර කළ ෆාදර් අත්අඩංගුවට
පුවත්
December 18, 2023
ගැහැනු ළමුන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන යමින්, එහි නැවතී සිටි රැකියාවේ නිරත තරුණියකට සහ පාසල් සිසුවියන් පිරිසකට අතවර කළැයි සැකපිට දේවගැතිවරයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන...
අරගලය, වසරකට පසුව – II කොටස
factum
December 18, 2023
එන්.සතිය මූර්ති විසිනි ගෝඨා නායකත්වයෙන් සහ ආන්ඩුවෙන් ඉවත් විය යුතු බව හැර වෙන කිසිවක් ගැන ගොඨගෝගමේ සවස රැස්වූ බොහෝ කථිකයන් කතා කළේ නැත. ගෝඨාගේ නික්ම...
1
...
175
176
177
...
1,069
Page 176 of 1,069
Recent articles
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok