Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුංචි දැරියක් විසින් සොයාගත් මිහිමත දැවැන්තයා. තල්මසකුටත් වඩා විශාලදැයි සැකයක් ?
පුවත්
April 19, 2024
අදින් වසර මිලියන 202ට පමණ පෙර මහ සමුදුරේ සැරි සැරූ සාගර කටුස්සකු වැනි උරග විශේෂයක් සොයාගැනීමට හැකි වූ බව විද්‍යාඥයෝ කියති. පෘථිවියේ මෙතෙක් හමු වී ඇති...
ගිනිකන්දක් නිසා, සුනාමි තත්වයක් ?
පුවත්
April 18, 2024
ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රීය ගිනිකන්ද ලෙස සැළකෙන රුවන්ග් ගිනිකන්ද විධාරණය වීම ආරම්භවීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ගිනිකන්ද අවට සිටි 11,000ක...
අඟහරු තරණයට පුහුණුවන, ශ්‍රී ලාංකික තරුණිය
පුවත්
April 18, 2024
අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට සහභාගී වීම සඳහා NASA ආයතනය විසින් තෝරාගත් සිව් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික තරුණියක වන...
කාන්තාවන් දෙදෙනකු නිවස තුළ ම මියගිහින්
පුවත්
April 18, 2024
සැකකටයුත් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් නිවසක් ඇතුළත තිබී හමු වූ බව පොලිසිය පවසයි. ඊයේ (17) රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංක 119...
“අපි නැවත රැවටෙන්නේ නෑ” මාලිමාවේ පොරොන්දුවට අගරදගුරු කියයි
පුවත්
April 18, 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ලබාදෙන පොරොන්දුවලට නොරැවටෙන බවත්, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් මැල්කම් රංජිත් ඊයේ...
චමරිගේ ප්‍රහාරයෙන්, ශ්‍රී ලංකාවට ජය
ක්‍රීඩා
April 18, 2024
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරඟාවලිය...
පාස්කු ප්‍රහාරය ගැන, ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්
දේශපාලනය
April 17, 2024
පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සැළසුම් සහගතව සිදුකළ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරු සහ සැළසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික...
ශ්‍රී ලාංකිකයන් රැගත් නැවක් ඕමානයේ දී පෙරැළේ
පුවත්
April 17, 2024
මැදපෙරදිග ප්‍රදේශය බලපෑ දැඩි කුණාටු තත්වය හේතුවෙන් ඕමාන බොක්ක ආසන්න මුහුදේ පෙරැළී ගිය නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්ම මණ්ඩලයේ 21 දෙනකු ඉරානයේ ආපදා සේවා...
රුසියා හමුදාවේ 50,000ක් මියයති
පුවත්
April 17, 2024
යුක්රේනයේ දී රුසියානු හමුදාවේ 50,000ක් පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මේ වනවිට රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඇති වී වසර දෙකක් ගත...
තෙවරප්පෙරුමගේ මරණයට හේතුව මෙන්න
පුවත්
April 17, 2024
පාලිත තෙවරප්පෙරුම හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයට හේතුව විදුලිසැර වැදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීම බව ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද (17) පැවැත් වූ පශ්චාත්...
සර්වෝදය නිර්මාතෘට, රාජ්‍ය ගෞරව
පුවත්
April 17, 2024
2007 වර්ෂයේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලද ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන 20 වැනි දා...
ඩුබායි ඇතුළු අරාබිකරයට මහා ගංවතුරක්. ජන ජීවිතයට බාධා
පුවත්
April 17, 2024
මැදපෙරදිග රටවල් කිහිපයකට බල පෑ සුළි කුණාටු තත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන්...
1
...
176
177
178
...
1,122
Page 177 of 1,122
Recent articles
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok