Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ලාංකික බිරිඳ පහරදෙනවා” යැයි, විදෙස් සැමියා පොලිසියේ පිහිට පතයි
පුවත්
December 17, 2023
ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහ වී නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සයිප්‍රස් ජාතික 59 හැවිරිදි පුද්ගලයකු, බිරිඳ තමන්ට පහරදෙන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...
මොරගහකන්ද ව්‍යාපෘති සේවකයන් අතර ගැටුමකින් අයෙක් මරුට
පුවත්
December 17, 2023
මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ සේවකයන් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත...
‘ගජමෑන්’, ‘සිරිබිරිස්’, ‘මගෝඩිස්තුමා’ බිහිකළ කැමිලස්ගේ අතීත මතක සටහන් (වීඩියෝ සංවාද)
පුවත්
December 17, 2023
ශ්‍රී ලංකාවේ පත්තරකලාව තුළ අද්විතීය නාමයක් සනිටුහන් කළ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා අද (17) දැයෙන් සමුගත්තේය. අඩ සියවසකට වැඩි කාලයක් ජාතියකට හාස්‍ය කැඳවූ කැමිලස්...
ආනන්දයේ කෝටි ගණනක ජාවාරමට, මාධ්‍ය ප්‍රචාරයක්
පුවත්
December 17, 2023
පාසලේ දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමට බව පවසමින් එක් පන්තියකින් රුපියල් 350,000.00ට වඩා වැඩි මුදලක් එකතු කරමින් මුදල් ගරන ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති “ආනන්දා ගී රංගා”...
යොවුන් ආසියානු කුසලානය බංග්ලාදේශයට
ක්‍රීඩා
December 17, 2023
යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම කුසලානය...
කාදිනල්ට සිරදඬුවම්
පුවත්
December 17, 2023
වතිකානුවේ කාදිනල්වරයකු මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරුවකු වීම හේතුනේ වසර පහමාරක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියමකර ඇත්තේ ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නමැති 75 හැවිරිදි...
කැමිලස්ගේ තෙළිතුඩ, නිසල වෙයි
පුවත්
December 17, 2023
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පියකු වූ කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වූයේ ය. ඔහුගේ නිර්මාණ අතර ‘ගජමෑන්’ අතිශය ජනප්‍රිය කාටූනයක් විය. කැමිලස් මියයනවිට 84 වැනි වියේ පසුවූයේය. 1939 දෙසැම්බර්...
ජීඑල්ගේ කරණම ගැන, භික්ෂූන්ට කියයි
පුවත්
December 17, 2023
ජනතාව ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් තමන් සමගි ජන බලවේගය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ් මහා...
අරුම පුදුම කුරුල්ලෙක් හමුවෙයි
පුවත්
December 16, 2023
ගැහැණු සහ පිරිමි ලක්ෂණ සහිත අතිශය දුර්ලභ කුරුල්ලකු නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ. මෙම පක්ෂියාගේ පිහාටුවලින් අඩක් කොළ පැහැති වන අතර අනෙක් අඩ නිල් පැහැයෙන්...
දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම්
පුවත්
December 15, 2023
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා තබාගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීන්දු කළේය. එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ...
සියලු පාසල් සිසුන්ට, විශේෂ දැනුම් දීමක්
පුවත්
December 15, 2023
රජයේ පාසල්, පිරිවෙන් සහ රජයේ අනුමත පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ අනුව, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024...
පාසල් සිසුන්ට, අලුත් විෂයයක් එයි
පුවත්
December 15, 2023
මූලික නීතිය 2025 වර්ෂයේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කොළඹ පැවැති වැඩසටහනක දී මේ...
1
...
176
177
178
...
1,069
Page 177 of 1,069
Recent articles
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok