Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිසියට නිල ඇඳුමේ ගෞරවය මතක් වී, අධිකරණයෙන් ඉවත් වෙයි
පුවත්
November 7, 2023
මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඉදිරියේ තමන්ට දෝෂාරෝපණය කරන බව පවසමින් නුවරඑළිය පොලිස් කොට්ඨාස කිහිපයක පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටියේය. ඔවුන් පවසන්නේ මහේස්ත්‍රාත්වරිය පොලිස් නිලධාරීන්ට...
පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්
පුවත්
November 7, 2023
රජයේ සහ රජයේ අනුමත පාසල්වල 2024 වර්ෂය සඳහා වන පළමු පාසල් වාරය ආරම්භවන්නේ පොබරවාරි 19 වැනි දා යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 2023 වර්ෂයට...
ශ්‍රී ලංකාව ජයගත නොහැකි කණ්ඩායමක් වෙයි
පුවත්
November 6, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී අද (06) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් කඩුලු 03ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසිය නොහැකි...
රන් වංචාව නිසා, පුත්තලම මන්ත්‍රී පක්ෂයෙන් නෙරපයි
පුවත්
November 6, 2023
ඩුබායි සිට නීති විරෝධී ලෙස රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට චෝදනා එල්ල වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි...
වේයන්ගොඩට දැඩි හානි
පුවත්
November 6, 2023
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අද (06) සවස ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 25කට පමණ හානි සිදුව ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික පවසයි. වර්ෂාව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 6,231ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 780ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ භූමිකම්පාවකට මැදි වෙති. දිල්ලිය දෙදරා යයි
පුවත්
November 6, 2023
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) දිල්ලියේ දී පැවැත්වෙන තරඟය අතරතුර දිල්ලියට දැණුනු භූමිකම්පාවක් හේතුවෙන් එම නගරයේ වැසියන් දැඩි තැතිගැම්මකට...
මැතිව්ස්ගෙන්, බිඳදැමිය නොහැකි ලෝක වාර්තාවක්
ක්‍රීඩා
November 6, 2023
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) ඉන්දියාවේ දිල්ලි හි දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී ඇන්ජලෝ කිසිදා කිසිවෙකුට බිඳිය නොහැකි ලෝක වාර්තාවකට...
වෛද්‍යවරු 11ක් විදුලි සෝපානයක සිරවෙති
පුවත්
November 6, 2023
වව්නියාව රෝහලේ විදුලි සෝපානය ඊයේ (05) අක්‍රියවීම හේතුවෙන් වෛද්‍යවරු 11 දෙනකු පැයකට ආසන්න කාලයක් එහි හිරවී සිටි බව වාර්තා වේ. මෙම විදුලි සෝපානය 2023 වර්ෂයේ...
හිටපු ක්‍රිකට් පාලකයන් රකින්න, රනිල් ඉදිරිපත් වෙයි ද ?
පුවත්
November 6, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොාදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) උදෑසන කීවේය. ඔහු මේ බව කියා ඇත්තේ ක්‍රිකට් අතුරු...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟයට වායු දූෂණය හරස් වෙයි ද ?
ක්‍රීඩා
November 6, 2023
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අද (06) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දිල්ලිහි දී පැවැත්වීමට නියමිත තරඟය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු...
හිමිකරුවෙක් නැති, අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි
පුවත්
November 6, 2023
අයිතිකරුවකු සොයාගත නොහැකි, බලපත්‍ර නොමැති අරක්කු නිෂ්පාදනාගාරයක් දොම්පේ කළුකොළදයාව ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය පවසයි. මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මෙම අරක්කු නිෂ්පාදනාගාරය වටලන අවස්ථාවේ දී අරක්කු...
1
...
198
199
200
...
1,072
Page 199 of 1,072
Recent articles
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
පුවත්
April 9, 2026
රන් පවුමක මිල ලක්ෂ හතර ඉක්මවයි
පුවත්
April 9, 2026
කොටියකු මරා දත් විකිණූ ජාවාරමක් මුලතිව් කැලයෙන් හෙළිවෙයි, “කොටියා රැකගැනීම ජාතික වගකීමක්”
පුවත්
April 8, 2026
සටන් විරාමය මැද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
April 8, 2026
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පුවත්
April 8, 2026
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
පුවත්
April 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok