Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හග්ගල මහ වංගුවේ දී ලොරියක් නිවසක් මතට පෙරැළේ
පුවත්
May 30, 2021
නුවරඑළිය හග්ගල මාර්ගයේ ලොකු වංගුව නම් ප්‍රදේශයේ දී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. අද (30) උදෑසන...
ග්‍රාම නිලධාරී මළ සිරුරක් නිදහස් කරලා. පවුලේ සැමට කොරෝනා. නගරයක් අවදානමේ
පුවත්
May 30, 2021
කොරෝනා වසංගය පැතිරයමින් තිබිය දී නිවසේ දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ග්‍රාම නිලධාරීවරයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට යොමු නොකර නිදහස් කිරීම හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ...
කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ
පුවත්
May 30, 2021
කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි...
වාසුදේව, නැවේ වන්දිය ප්‍රයෝජනයි යැයි ඇත්තටම කීවාද ? සම්පූර්ණ කතාව අහන්න
පුවත්
May 30, 2021
ගින්නෙන් විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් මේ වනවිට සාගර පරිසරයට සිදුව ඇති විනාශය අතිමහත්ය. එය කිසිසේත්ම තක්සේරු කළ නොහැකි තරම් විශාල බවත් ඇතැම්...
දිනක වාර්තා වූ වැඩිම මරණ ඊයේ. ඒ පිළිබඳ විස්තරය මෙන්න
පුවත්
May 30, 2021
දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනාා මරණ සංඛ්‍යාව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) වාර්තා කෙරිණි. එම සංඛ්‍යාව 42කි. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා...
හෙද හෙදියෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති
පුවත්
May 30, 2021
හෙද හෙදියන් කොරෝනා මර්ධන රාජකාරියේ දී මුහුණ දී ඇති ගැටලු සඳහා තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (31) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භකරන බව සමස්ත...
බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති
පුවත්
May 30, 2021
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයකට පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හමියෝ අද (30) උදෑසන අපවත්වූහ. අපවත්වන විට 69 වැනි වියේ පසුවූ සමිත හමීයෝ...
හිතට වදින, රටට දැනෙන, ලොවට පෙනෙන අලුත්ම සරසවි අත්දැකීමක් BCI Campus
පුවත්
May 29, 2021
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් මීගමුව විශ්වවිද්‍යාලය අයදුම්පත්‍ර කැඳවයි. BCI Campus මගින් ව්‍යාපාර කළමනාකරණ...
කරාපිටියේ දොස්තරගේ ව්‍යාජ බෙහෙත් ඒජන්ත මන්ත්‍රීවරයා කොරෝනා එන්නත විදගනී
පුවත්
May 29, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා අලුතෙන් සොයාගත්තේ යැයි කියමින් සිදුකරන මුදල් ජාවාරමේ එක් කොටස් කරුවකු වන බෝපේ...
අලුත්වල තරංගා, කොරෝනා බෙහෙතක් බව කියමින් රටම මුළා කරයි. ජාවාරමක් බව සූත්‍ර කමිටුව කියයි
පුවත්
May 29, 2021
කොරෝනා බෙහෙතකට අනුමැතියක් දී නෑ ජනතාව මුළා කරමින් විකුණන්නේ වෙනත් බෙහෙතක් තරංගා ආයුර්වේද විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන නෑ. ලියාපදිංචිය පාරම්පරික වෛද්‍යවරියක් මේ බෙහෙත බිව් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා...
නැවේ අපද්‍රව්‍ය අම්බලන්ගොඩ මාදම්පා වෙරළටත් ඇවිත්
පුවත්
May 29, 2021
X-Press Pearl නෞකාවේ ගින්නෙන් මුහුදට වැටුණු බහාලුම්වල තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වනවිට අම්බලන්ගොඩ මාදම්පේ මුහුදු තීරයට ගොඩගසමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. සුදු පැහැති කුඩා ප්ලාස්ටික්...
කොරෝනා මරණ 39ක් සමඟ ආසාදිතයන් 2,465ක් ඊයේ වාර්තා කරයි
පුවත්
May 29, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයන් 39 දෙනකුගේ විස්තර ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ අතර කොරෝනා ආසාදිතයන් 2,465 දෙනකු පිළිබඳ...
1
...
843
844
845
...
1,068
Page 844 of 1,068
Recent articles
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok