Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වෛද්‍යවරු සසළ කරන කොරෝනා මරණයක් වාර්තා වෙයි. ඉන්දියාවට සමානදැයි පරීක්ෂණ
පුවත්
May 16, 2021
ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 36 හැවිරිදි වියේ පසු...
දුම්රිය කිසිවක් හෙට ධාවනය නොවේ
පුවත්
May 16, 2021
දුම්රිය රියදුරන් සහ ආරක්ෂක වෘත්තීය සමිති හෙට (17) වැඩ වර්ජනයක් පැවැත්වෙන බැවින් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් ඒ සඳහා අතිරේක ලංගම බස් රථ යොදවා...
විදුහල්පතිවරයකුත් කොරෝනා වසංගතයට බිළිවෙයි
පුවත්
May 16, 2021
කොරෝනා ආසාදනය වී විදුහල්පතිවරයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මීදුම සුමංගල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කරුණාරත්න මෙලෙස මියගොස් ඇත. ලංකාගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසන්නේ...
ගැබිනියන් සඳහා විශේෂයක් කරන්නැයි පුද්ගලික අංශයෙන් ඉල්ලයි
පුවත්
May 16, 2021
පුද්ගලික අංශයේ සේවය කරන ගැබිනියන්ට ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කාර්යාල හෝ වැඩබිම්වලට නොකැඳවන ලෙස ස්වේච්ඡා සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇත. මාස 07කට වැඩි කලලයක්...
දකුණේ ආසාදිතයන් 500 පනී. rata.lk පුවත ඵල දරයි. සෞඛ්‍ය දත්ත ප්‍රශස්ථ මට්ටමකට
පුවත්
May 16, 2021
දකුණු පළාතෙන් අද (16) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 516 දෙනකු හමු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය නිකුත් කළ දත්ත සටහනෙහි...
අඟහරුවාදා සිට සංචරණ සීමා වෙනසක්. කාලය දීර්ඝ කරයි
පුවත්
May 16, 2021
දැනට පනවා ඇති සංචරණය සීමා හෙට (17) අළුයම 4.00ට ඉවත් කළ ද අඟහරුවාදා අළුයම සිට සංචරණ සීමා ඉවත් කරන්නේ අළුයම 5.00ට බව පොලිස් මාධ්‍ය...
මාවනැල්ලේ සුරා සැළක කොරෝනා. ගනුදෙනු කරුවන්ට රතු එළියක්
පුවත්
May 16, 2021
මාවනැල්ලේ සුරා සැළකින් මත්පැන් ගත් අයට වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන්න යැයි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. පසුගිය මැයි මස 06 වැනි දා සිට...
සංචාරකයන්ට මෙරට සංචාරයට අවස්ථාව
පුවත්
May 16, 2021
මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදේශීය සංචාරකයන් හට සංචාරක බුබුළු ක්‍රමය යටතේ සංචාරයේ යෙදීමේ හැකියාව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්යක්ෂ ජනරාල්...
සාදයක් නිසා ගැබිනි මවටත් නූපන් දරුවාටත් දිවි අහිමි වෙයි
පුවත්
May 16, 2021
අප්‍රේල් 29 වැනි දා මහරගම පැවති සාදයකට තිස්සමහාරාමයේ සිට පැමිණි ගැබිනි කාන්තාවකට සිය ජීවිතයත් නූපන් දරුවාගේ ජීවිතයත් අහිමි වී තිබේ. මෙලෙස මියගිය ගැබිනි කාන්තාව තිස්සමහාරාමයේ...
අක්මීමණ විද්‍යා පීඨයේ ප්‍රතිකාර නැතිව ආසාදිතයෙක් මරුට. වෛද්‍යවරු මඟහරී ?
පුවත්
May 16, 2021
ගාල්ල අක්මීමණ කුරුඳුවත්තේ පිහිටි ගුරු විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා නොකරන බවත් මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත අවධානමක් පවා පවතින...
අධිකරණ ඇමති ලැනරෝල්ගෙන් වන්දි ඉල්ලයි. “ඇත්ත කිව්වේ. නඩු දාන්න” ලැනරෝල් කියයි
පුවත්
May 16, 2021
තමන් එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ බද්දේගම පදිංචි ආනන්ද ලැනරෝල්ගේන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි. අමාත්‍යවරයා පවසන්නේ...
බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි
ක්‍රීඩා
May 16, 2021
බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (16) අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. තරඟ 03කින් සමන්විත...
1
...
854
855
856
...
1,067
Page 855 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok