Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි
පුවත්
June 27, 2021
කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
“මකර මිනිසා” චීනයෙන් හමුවෙයි. නූතන මිනිසාගේ සමීපතම ඥාතියා ?
පුවත්
June 27, 2021
උතුරු චීනයෙන් නූතන මිනිසාගේ පූර්වජයකු ලෙස සැළකිය හැකි වඳවී ගිය මානව විශේෂයක් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. චීනයේ හාර්බින් ප්‍රදේශයෙන් හමු වූ හිස්කබලක් විශ්ලේෂණය කිරීමෙන් මේ...
“හමුදාව කැලේ අලි පැහැරගත්තා” – වනජීවී. “අපේ කීර්ති නාමය වනසනවා”- හමුදාව
පුවත්
June 26, 2021
මින්නේරිය ජාති වනෝධ්‍යානයේ අලි පැටවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු එම සිද්ධියට අදාල යැයි චෝදනා එල්ල...
වගාබිම්වලට ජලය නොමැතිව බකමූණේ ගොවීන් අමාරුවේ
පුවත්
June 26, 2021
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ ප්‍රදේශයේ ගොවීන්ට තම වගාබිම් සඳහා ජලය නොැබීමෙන් බරපතල ගැටලුවක් මතු වී තිබේ. ජයසිරිපුර ගම්මානයේ කුඹුරු අක්කර 45ක්, බඩඉරිඟු...
ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නව ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය
පුවත්
June 26, 2021
අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගීන්, අවයව සහ සිරුරු කොටස් බද්ධ කරන ලද රෝගීන්, හදවත් රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැනි පුද්ගලයන් සඳහා REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය...
ළමා සිත් පුබුදු කළ “සුරංග මාමා” දිවිසැරිය නිමා කරයි
පුවත්
June 26, 2021
සුරංග මාමා හෙවත් ආනන්ද කුමාරගේ අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගියේය. 68 වැනි වියේ පසු වූ හෙතෙම කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිටියේය. 1973...
රටම බලා සිටි චමුදිතගේ “පත්තරේ විස්තරේ” (වීඩියෝ)
පුවත්
June 26, 2021
ඝාතන සිද්ධියකට වරදකරු වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීමන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම "පත්තරේ විස්තරේ"...
තිස්සමහාරාම වැව හැරීමේ ව්‍යාපෘතියට අනුමැතියක් නෑ
පුවත්
June 26, 2021
පුරාවිද්‍යාත්මක පනත යටතේ තක්සේරු ඇගයීමක් කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්ව තිබිය දී තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව යැයි...
මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති
පුවත්
June 26, 2021
කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ...
ගිනිගත් නැවෙන් අතුරු වන්දියක්
පුවත්
June 26, 2021
මෙරට මුහුදු තීරයට බරපතල හානියක් කරමින් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞඛවෙන් ධීවර ක්ෂේත්රයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 72ක අතුරු වන්දියක් ගෙවීමට...
නවගමුවේ මාරක අනතුරක්
පුවත්
June 26, 2021
නවගමුවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (26) අළුයම 3.00ට පමණ යාකාල සිට බෝමිරිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන...
ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය
පුවත්
June 26, 2021
කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතා...
1
...
853
854
855
...
1,100
Page 854 of 1,100
Recent articles
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok