Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කම්කරුවන්ගේ නොවන කම්කරු දිනය
පුවත්
May 1, 2021
මැයි දිනය යනු සමස්ත ලෝක වාසී කම්කරු ජනතාව විසින්ම සමරනු ලබන ශ්‍රේෂඨතම දිනයකි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමැරීමේ ආරම්භය 1934 වර්ෂය දක්වාම ඈතට...
ඉන්දියාවේ මිනිසුන් මියයන ආකාරයට සමාන කොරෝනා මරණයක් ගාල්ලෙන්
පුවත්
May 1, 2021
කිසිදු වෙනත් රෝගයක් නොතිබූ 39 හැවිරිදි යක්කලමුල්ලේ පදිංචි පුද්ගලයකු කොරෝනා නිව්මෝනියාවෙන් අද (01) මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශ දැනගන්න
පුවත්
May 1, 2021
කොරෝනා වසංගතයෙන් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (01) නිකුත් කරනු ලැබීය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන්...
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා
පුවත්
May 1, 2021
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිංහ කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනක අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ද කොරෝනා ආසාදනය වී...
දකුණේ අවදානම තවත් ඉහළට. රෝගීන් නිවෙස්වල
පුවත්
May 1, 2021
දකුණු පළාතෙන් අද (01) දහවල් 12.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුව තහනම් වෙයි
පුවත්
May 1, 2021
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා පාකිස්ථානය යන රටවලට මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම තහනම් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා මහ...
අධිකරණ කටයුතු සීමා වෙයි
පුවත්
May 1, 2021
රට පුරා කොරෝනා ව්‍යාප්තිය සළකා බලා මැයි 03 වැනි දා සිට 07 වැනි දා දක්වා අධිකරණ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ...
ආසාදිතයන් 1,662ක් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 1, 2021
ඊයේ දිනයෙ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1,662 අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 329 දෙනෙකි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද...
නිකවැරටිය රෝහල නොසන්සුන්. මෘත දේහ දෙකක් මාරුවෙයි. එකක් ආදාහනය කරලා
පුවත්
May 1, 2021
නිකවැරටිය රෝහලේ දී මෘත දේහ දෙකක් මාරුකර භාර දී එක් මෘතදේහයක් ආදාහනය කර තිබීමෙන් ඊයේ (30) රාත්‍රියේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණි. නිකවැරටිය තරණගොල්ල පදිංචි 66...
ඊයේ කොරෝනා වාර්තා කළේ 11යි. ඉන් මරණ 08කට වෙනත් හේතු නෑ
පුවත්
May 1, 2021
කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර...
අද උදෑසන හුදකලා කළ ප්‍රදේශ
පුවත්
May 1, 2021
අද (01) උදෑසන සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 07ක් හදුකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇති එම ග්‍රාම නිලධාරී වසම්...
පාසල් ආරම්භය තවදුරටත් කල් යයි
පුවත්
May 1, 2021
දිවයිනේ සියලුම පාසල් ලබන මැයි 07 වැනි සිකුරාදා දිනය දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රටපුරා කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන...
1
...
868
869
870
...
1,066
Page 869 of 1,066
Recent articles
ට්‍රම්ප්ගේ සාම සැලසුම සහ ටෙහෙරානය ගිනිගත් රාත්‍රිය
පුවත්
March 27, 2026
අප තවමත් පැය, මිනිත්තු සහ තත්පර ගණින්නේ ඇයි?වසර 5000ක් පැරණි රහසක්
පුවත්
March 27, 2026
කීරි සම්බා සහ සම්බා රටින් ගෙන්වන්න වෙයි
කෘෂිකාර්මික
March 27, 2026
පුලිදෙ පරිගණක පද්ධතිය යළි බිඳවැටෙයි
පුවත්
March 27, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok