Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්
පුවත්
June 7, 2021
නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...
කොටස් වෙළඳ පොළ ඉහළ යද්දී විදේශ ආයෝජන අඩුවෙයි
පුවත්
June 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ඒකක 24කින් ඉහළ ගිය අතර සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7591ක් ලෙස සටහන් විය. සම්පූර්ණ පිරිවැටුම...
අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්
පුවත්
June 7, 2021
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්ව...
සංචරණ සීමා සහිත කාලයේ භාවිතයට එන වර්ණ ස්ටිකර් ක්‍රමය
පුවත්
June 6, 2021
සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී විවිධ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන්කරන රථවාහන සඳහා විශේෂිත වර්ණ ස්ටිකර් ක්‍රමයක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය...
අයහපත් කාලගුණය ජන ජීවිතයට බලපෑම් කළ හැටි
පුවත්
June 6, 2021
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව, තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය...
කිරිපිටි, ගෑස් හා කුකුළු මස් ගණන් උස්සයි ?
පුවත්
June 6, 2021
කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති යන ද්‍රව්‍ය ආනයනයේ දී වියදම් ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිල වැඩිකිරීම සඳහා අදාල සමාගම් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩිකිරීම...
“ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ඕනෑම අයෙකුට ගාල්ලෙන් දෙනවා” – දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි (දු.අංක ඇත)
පුවත්
June 6, 2021
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී නැති ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයකුට ගාල්ලේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන්...
මත්ද්‍රව්‍ය සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුවත්
June 6, 2021
පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවත් පොලිසිය පවසයි. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම...
නැවේ කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා යොමුකරයි
පුවත්
June 6, 2021
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය ලෙස හඳුන්වන Voyage Data Recorder (VDR) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායෙන් වෙළෙඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික...
දහ දෙනෙක් මරුට, එක් අයෙක් අතුරුදන්
පුවත්
June 5, 2021
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය 10 දෙනා අතර...
මුහුදේ සිටින මඩුවන් ගුවනේ පියඹන සොඳුරු දසුනක් (වීඩියෝ)
පුවත්
June 5, 2021
ජලයේ වෙසෙන මඩුවන් ගුවනේ පියඹා යනු බොහෝ දෙනකු දැක නැත. කුරුල්ලකු මෙන් දිය රැල්ලෙන් ඉහළට පැමිණ මද දුරක් පියඹා යාමේ අපූරු හැකියාවකින් යුතු මේ...
ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී
පුවත්
June 5, 2021
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...
1
...
869
870
871
...
1,100
Page 870 of 1,100
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok