spot_img
spot_img

පුවත්

මහින්ද, රිච්මන්ඩ් විදුහල්පති ධූර ගැන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියූ කතාව

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ හා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පුටු ඉතා ඉක්මණින් වෙනස්වනු ඇතැයි අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා පවසයි. මහාචාර්ය පෙරේරා මහතා මේ...

පස්සර අනතුරේ ටිපර් රියදුරා අත්අඩංගුවට ගනී

පස්සර දී බස් රථයක් පෙරැළී යන අවස්ථාවේ එම මාර්ගයේ බසය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

දේවානි එළවන්න ඇමතිවරුන්ගෙන් යෝජනා (වීඩියෝ)

ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේ දී වන රක්ෂිතයකින් ඉඩම් ලබාගෙන ඒවා වන්දි වශයෙන් පිරිනැමීමේ යෝජනාවකට ගම්පහ දිස්ත්‍රික් දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක විරුද්ධව...

ධර්මාශෝක සිසුවකුට කොරෝනා

අම්බලන්ගොඩ ධර්ම‍ාශෝක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් සිසු සිසුවියන් 23 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. විලේගොඩ පදිංචිව සිටින...

ගාල්ලේ එක්තැන්ව සිටි අයෙක් කොරෝනා සෑදී මියයයි

ගාල්ල මකුළුවේ නිවසක මියගිය 84 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක පවසයි. මියගිය දරුවන් 06 දෙනකුගේ පියෙක් වන අතර...

පොලිසිය අධිකරණ නියෝගයක් රැගෙන ආවත් රූමස්සල විනාශයට එරෙහි උද්ඝෝෂණය පවත්වයි

රූමස්සල පරිසරය බේරා දෙන්න යැයි රජයට බලකරමින් ගාල්ල බස් නැවතුම ඉදිරිපිට අද (20) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මහජන විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක්...

පස්සර බස් අනතුරේ CCTV දර්ශන

පස්සර දී සිදුවූ බස් රථ අනතුරේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යවෙත නිකුත් වී තිබේ. මෙම දර්ශන අනුව පෙනෙන්නේ බසය පෙරැළී ගිය ස්ථානයේ මාර්ගයට ගලක්...

භික්ෂුවක් බදාගෙන වීඩියෝ කරන්න ගිය කාන්තාවන් අත්අඩංගුවට

තම විහාරස්ථානයට පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවන් දෙදෙනකු තමන් වැළඳගෙන එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට උත්සාහ ගත්තා යැයි හිමිනමකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කාන්තාවන් දෙදෙනකු සහ...

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු...

පොලිස් ලොක්කාගේ “අපේ රජය” කතාව

සොබා දහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් විසින් විහාර මහා දේවී උද්‍යානයේ නිර්මාණය කර තිබූ සිතුවක් පොලිසිය විසින් ඉවත්කිරීමට යාමේ...

DSI කොරෝනා පොකුරක්

ගාල්ල බටදූවේ DSI කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (20) සවස්වන විට එම කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් 26 දෙනකු කොරෝනා...

“පොලිසිය කියන්නේ බොරු” යැයි මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශයක්

කිසියම් කණ්ඩායමක් විසින් තමන් පැහැර ගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එය ගෙතූ කතාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රකාශය තමන්...

Recent articles

error: Content is protected !!