spot_img

පුවත්

ETI අධ්‍යක්ෂ මණ්ඩලය අද යළි අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබූ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනා අද (09)...

යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක්

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය ඉවත්කිරීමට උත්සාහකිරීම හේතුවෙන් ඊයේ (08) රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබිණි. පොලිසිය පවසන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්,...

කොරෝනා මරණ 225 ක් වෙයි

කොරෝනා වසංගතයෙන් මියගිය තවත් තිදෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර තිබේ. එ් අනුව මෙරට දී මියගිය සංඛ්‍යාව 225ක් දක්වා...

ගාල්ලෙන් අද ආසාදිතයන් 24ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (08) කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ලෙන් වාර්තාවන සමස්ත ආසාදියන් සංඛ්‍යාව 704ක් දක්වා ඉහළ ගොස්...

කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දමයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි...

ටියුෂන්, දහම් පාසැල් ඇරඹේ

ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. සෞඛය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙය සිදුකළ යුතු බවද...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි

කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය ජී. එල්....

දංකොටුවේ අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක්

අද (08) උදෑසන දංකොටුව ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. එම ප්‍රදේශයෙන් ගමන් ගත් කාන්තාවක් විසින් මීදුම සහිත දර්ශන පටිගත කර සමාජා ජාලා වෙත...

දයාසිරිට කොරෝනා

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු...

තිරිසනා කවුද ? (වීඩියෝ)

නිවසේ සුරතලයට ඇතිකරන සතුනගේ පැටවුන් මහ මඟට ගෙනවිත් දමන මෙවන් මිනිසුන් ගැන කියන්නට දෙයක් නැත. ප්‍රකාශය ඔබට භාරයි. (වීඩියෝ දර්ශන - Accident 1st)

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දැනුම් දීම්

2020 උසස්‍ පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වී ඇති බැවින් හුදකලා කර ඇති හෝ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට තම...

ආගන්තුක වයිරස් රෝගයක් මෙරට හරකුන් අතර පැතිරෙයි

හරකුන් අතර පැතිරයන ‍වයිරස් රෝගයක් ප්‍රදේශ පකිහිපයකින් වාර්තා වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම රෝගය ලම්පි සකින් ඩිසීස් lumpy skin disease නමින් හඳුන්වයි. මේ...

Recent articles

error: Content is protected !!