Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුඛය නොවසා සිටි 20න් දෙදෙනෙකුට කොරෝනා
පුවත්
January 5, 2021
මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 20 දෙනකු අද (05) කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම පුද්ගලයන් මාළිගාවත්තට රැගෙන ගොස්...
තාක්ෂණ ශිල්පියෙක් මාරාන්තික උපවාසයක
පුවත්
January 5, 2021
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ශිල්පියකු කොළඹ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. ඔහු පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය...
කරාපිටිය ළමා වාට්ටුවක් තාවකාලිකව වසා දමයි
පුවත්
January 5, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුන අතරින් වාට්ටු අංක 02 හි තම දරුවා සමඟ සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව...
මාවනැල්ලේ බුදු කුටියේ වීදුරුව කැඩීම අන්තවාදී වැඩක් නෙවෙයි
පුවත්
January 5, 2021
මාවනැල්ල හිඟුල හන්දියේ බුදු කුටියක ඉදිරිපස වීදුරුව කැඩීම කිසිදු අන්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඔහු වැඩිදුරටත්...
අටලුගම ආසාදිතයන් පාලනය පල්ලෙකැලේ හමුදා නිලධාරීන්ට
පුවත්
January 5, 2021
කොරෝනා ආසාදනය වී පොල්ගොල්ල ජාතික අධ්‍යාපන පීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා සිටින අටළුගම පදිංචිකරුවන් පිරිසක් කළහකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට යුද හමුදාවේ සහය...
අතුරලියේ රතන හිමි යළි පාර්ලිමේන්තුවට
පුවත්
January 5, 2021
අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම් කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (05) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්හ. මහ මැතිවරණය පසුගිය...
මළ සිරුරු ගැන සෞඛ්‍ය ඇමතිනිය කියන කතාව
පුවත්
January 5, 2021
කොරෝනා මළ සිරුරු ආදාහනය කරනවා ද ? භූමදානය කිරීට අවසර දෙනවා ද? යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛදය චන්න පෙරේරාගේ සභාපතිත්වයෙන්...
දකුණේ කොරෝනා අවදානම තවත් ඉහළට
පුවත්
January 5, 2021
දකුණු පළාතෙන් ඊයේ (04) දිනයේ දී වාර්තා වූ ආසාදිතයන් 32ක් සමඟ මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා...
මෝදර මාර්ග තුනක් හුදකලා කරයි
පුවත්
January 5, 2021
මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෲ මාර්ගය, ශාන්ත ඇන්ඩෲ ඉහළ මාර්ගය හා ශාන්ත ඇන්ඩෲ පහළ මාර්ගය යයන මාර්ග තුන අද (05) අළුයම 5.00 සිට හුදකලා...
සිරුර හඳුනාගන්න යැයි අධිකරණයෙන් දුන් නියෝගය කඩ කරලා
පුවත්
January 5, 2021
ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය ඔවුන් විසින් කඩ කර තිබේ. මෙම පුද්ගලයා...
අතුරුදන් වූ හිමිගේ දේහය මිනී වළක් මත දැවෙමින් තිබිය දී හමුවෙයි
පුවත්
January 4, 2021
හංවැල්ල තුම්මෝදර කෙඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මිස්සර හිමියන්ගේ දේහය කොටදෙණියාව නවාන පොදු සුසාන භූමියේදී දැවෙමින් තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි. මෙම සුසාන...
කොරෝනා සිරුරුවලට කමිටු දෙකක් නැතැයි ඇමතිනිය කියයි
පුවත්
January 4, 2021
කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන් කමිටුවක් පත්කර නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී...
1
...
943
944
945
...
1,063
Page 944 of 1,063
Recent articles
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok