Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ පාසලක පන්ති දෙකක් වසා දමයි
පුවත්
February 19, 2021
ගාල්ල කලේගාන පියතිස්ස විද්‍යාලයේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05...
රඹුක්කන නගරයේ ගින්නක් (වීඩියෝ)
පුවත්
February 18, 2021
රඹුක්කන නගරයේ කයිරෝ ප්ලාසා නමැති වෙළෙඳ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇත.
කැස්බෑව අධිකරණය තාවකාලිකව වසා දමයි
පුවත්
February 18, 2021
නීතිඥ අඹුසැමි දෙදෙනාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කැස්බෑව අධිකරණයේ සාමාන්‍ය රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය අද (18) කීවාය. හදිසි...
රජයේ නිලධාරීන් රජයට ලක්ෂ 646ක් පොලු තියලා
පුවත්
February 18, 2021
රජයේ නිලනිවාසවල පදිංචිව සිටි රජයේ නිලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 646ක් අයවිය යුතුව ඇති බව වාර්තා වෙයි. මෙම මුදල අයවීමට ඇත්තේ නිවාස කුලී ලෙසිනි. පසුගිය වස 08ක...
නිරෝධානය නීති කැඩූ විදුහල්පති හා ගුරු උපදේශක ගැන ගුරු සංගමයෙන් නිවේදනයක්
පුවත්
February 18, 2021
පීසීආර් පරීක්ෂණවලට ලක්වන විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් හා ගුරුවරු එම ප්‍රතිඵල ලැබීමට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතුවල නිරතවීමත්, සංචරණයේ යෙදීමත් බරලපතල අවදානම්...
මළ සිරුරෙන් දෙවැනි පීසීආර් එකක් ඉල්ලා ගොනුකළ පෙත්සමට සිදු වූ දේ
පුවත්
February 18, 2021
මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බව තහවරු වූ පුද්ගලයකුගේ මෘතදේහයක් යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්රභා...
පෞද්ගලික රෝහල් සේවකයන්ට කොරෝනා එන්නත
පුවත්
February 18, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල් සේවක සේවිකාවන් සඳහා ද කොරෝනා එන්නත් ලබාදීම මේ දිනවල සිදුකෙරිමින් පවතී. එම රෝහල්වල රෝගීන් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන කොරෝනා අවදානම සහිත...
බද්දේගම විදුහල්පති රෑ බෝවී නිවසට එයි. රජයේ මධ්‍යස්ථානට යන්න බෑ කියයි
පුවත්
February 17, 2021
කොරෝනා ආසාදිත බව දැනගත් මොහොතේ සිට සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටි ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවසට අද (17) සවස 6.20...
ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්. මුළු ගණන 26යි
පුවත්
February 17, 2021
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව අද (17) තහවුරු...
ආසාදිත විදුහල්පති සෞඛ්‍ය අංශ මඟහරිමින් කළ රංගනය
පුවත්
February 17, 2021
නිවසේ නිරෝධායනයට යොමුකර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි දැනගත් වහාම නිවසින් බැහැරව ගොස් පැය ගණනක් සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටින බද්දේගම ක්‍රිස්තුදේව...
ආසාදිත විදුහල්පති පළා යයි. සොයන්න යැයි පොලිසියට හමුදාවට උපදෙස්
පුවත්
February 17, 2021
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු වහාම...
දකුණු පළාතේ කාර්යාල සේවකයෝ නිරෝධායන නීති නොතකා අමාරුවේ වැටෙති
පුවත්
February 17, 2021
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවක සේවිකාවන් අතරින් කොරෝන ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇති බවත් නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්...
1
...
944
945
946
...
1,099
Page 945 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok