Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අම්පාර ආසන්න මුහුදේ භූමිකම්පා කතාව බොරුවක්.
පුවත්
February 19, 2021
ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයෙන් අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපක 4.0 ක භුමිකම්පාවක් අද (19) පෙරවරු 11.00 – 11.30ත් අතර කාලයේ දී සිදුව ඇතැයි ඇතැම්...
ගාල්ල නගරාධිපති නිරෝධායන නීති කැඩුවා ද?
පුවත්
February 19, 2021
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිරෝධායනය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පීසීආර් පරීක්ෂණ මඟහැර ඇති බවත් සඳහන් කරමින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
විදුහල්පතිගේ ආශ්‍රිතයන් පිරිසකගේ PCR ප්‍රතිඵල එයි
පුවත්
February 19, 2021
ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් එම පාසලේ ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් කිහිප දෙනකුට ඊයේ (18) කරන...
විමල් හමුවූ පිරිස අද ජනපති හමුවෙයි
පුවත්
February 19, 2021
පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
කොරෝනා සෑදී 20 හැවිරිදි තරුණියක් මරුට, මරණ ගණන 430යි
පුවත්
February 19, 2021
මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ...
කසළ තේ කිලෝ 10,000ක් අල්ලයි
පුවත්
February 19, 2021
ගම්පොල සිට කොළඹට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 10,000 ක තොගයක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) උදෑසන යක්කල නගරයේ දී...
හෝර්ටන් තැන්නේ කූඩාරම් ඇටවූ පිරිසට දුන් දඬුවම
පුවත්
February 19, 2021
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නීතිවිරෝධී ලෙස කූඩාරමක් සකස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60,000 ක දඩ මුදලක් ගෙවන ලෙස...
අලියාගේ ගැටුණු 05ක් රෝහලේ
පුවත්
February 19, 2021
තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය...
රිය අනතුරින් මියගිය පුද්ගලයාට කොරෝනා. පොලිසියේ පිරිසක් නිරෝධායනයට
පුවත්
February 19, 2021
රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ස්වයං නිරෝධානයට ලක්...
විදුලිසැර වැදුණු අලියාගේ පහරින් ගොවියෙක් මරුට
පුවත්
February 19, 2021
සේරුනුවර පොලිස් වසමට අයත් සිරිමංගලපුර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වල්අලියෙකු පහරදීමකින් ගොවියෙකු මියගිය බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ සේරුනුවර සිරිමංගලපුර පදිංචි එල්.ඒ. සමන්ත ප්‍රේමලාල් (27) නැමැති...
පොලිසිය බව පවසමින් ජංගම දුරකථනය කොල්ල කාලා
පුවත්
February 19, 2021
තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් පාසල් දරුවෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල...
කොළඹට හෙට ජලය නෑ
පුවත්
February 19, 2021
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(20) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව, හෙට උදෑසන 8.00 සිට පැය...
1
...
943
944
945
...
1,099
Page 944 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok