Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල දැඩි අවදානමක. සක්‍රීය පොකුරු තුනක් හඳුනාගනී
පුවත්
December 18, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත් සක්‍රීය කොරෝනා පොකුරු තුනක් මේ වනවිට දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශවල අභ්‍යන්තරව හුවමරුවන ලේඛනයක දැක්වෙයි. එම ලේඛනය...
අපේක්ෂා රෝහලේ ආසාදිතයන් 33ක් හමුවෙලා. සියල්ල පිටතින් පැමිණි අය
පුවත්
December 18, 2020
මහරගම අපේක්ෂා රෝහලෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හමුවී ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම...
පොළොන්නරුව රාජකීය සිසුන් දෙදෙනකුට කොරෝනා
පුවත්
December 18, 2020
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔවුන් ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට කටයුතු කර ඇත. මේ...
කොරෝනා රැගෙන ගමට යමින් සිටි 05ක් සොයාගනී
පුවත්
December 18, 2020
බස්නාහිර පළාතේ සිට පිට පළාත් වෙත යමින් සිටි පුද්ලයන් 05 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
ගාල්ලේ සංචරණ සීමාවල වෙනසක්
පුවත්
December 18, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් පවතින ග්‍රාම නිලධාරී වසම් තුනක දැඩි සංචරණ සීමා පැනවීමටත් දැනට දැඩි සංචරණ සීමා පනවා ඇති...
ගාල්ලේ සිසුන්ට 2020 යළි පාසල් නෑ
පුවත්
December 18, 2020
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ දැනට වසා දමා ඇති සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව දකුණු...
ගාල්ලට යතුරු පැදි හමුදාවක් එයි
පුවත්
December 18, 2020
කොරා්නා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුතු හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරා්නා...
ගාල්ලේ ජීවත්වී කළුබෝවිල දී මියගිය ආසාදිතයාගේ මළ සිරුරට වූ දේ මෙන්න
පුවත්
December 18, 2020
ගාල්ලේ පළමු කොරෝනා මරණය ලෙස වාර්තා වෙමින් කළුබෝවිල රෝහලේ දී මියගිය මිලිද්දුව පිදිංචි පුද්ගලයාගේ මරණය පිළිබඳ මෙතෙක් නිල වශයෙන් නිවේදනය කිරීම සිදු නොවූයේ එම...
බොරැල්ල ළමා රෝහලේ තවත් කොරෝනා මරණයක්
පුවත්
December 18, 2020
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මාස එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගාල්ලේ මාපලගමින් මූලාශ්‍රයක් නොදන්නා ආසාදිතයෙක්
පුවත්
December 18, 2020
ගාල්ල මාපලගම මානම්පිට ප්‍රදේශයේ මාරක්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 60 හැවිරිදි පුද්ගලකු කොළඹ රෝහලක ප්‍රතිකර ගැනීමට ගිය අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් ඔහු කොරෝනා...
කොළඹින් පිටවන අයට ඇන්ටිජනි පරීක්ෂාව. අධිවේගී මාර්ගයේ යන අයට නෑ ?
පුවත්
December 18, 2020
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අද (18) සිට අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. බස්නාහිර පළාතෙන්...
පොල්ගසෙන් බැස ආ අද්භූත අවතාරය (වීඩියෝ සහිතයි)
පුවත්
December 18, 2020
මාධ්‍ය මගින් මිත්‍යාව හා අද්භූත දේ ජනගත කිරීම මේ වනවිට දිනපතාම පාහේ දක්නට ලැබේ. කැමරාවකට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගන්නා මැස්සකු කැමරා කාචයට පැහැදිලිව නාභිගත...
1
...
965
966
967
...
1,063
Page 966 of 1,063
Recent articles
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok