Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉදිරි දින කිහිපයේ දී රටම අවදානමක
පුවත්
January 19, 2021
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාලනය කළ නොහැකි මට්ටමට කොරෝනා වසංගතය පැතිර පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නෙ...
මහින්තලේ විපක්ෂනායකට වැදුණු කණේ පහර. මන්ත්‍රී අත්අඩංගුවට (වීඩියෝ)
පුවත්
January 19, 2021
මිහින්තලය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පහරදුන් බව කියන එම පක්ෂයේ ම මන්ත්‍රීවරයකු අද (19) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඉන්දික රුක්සාන් රාජපක්ෂ...
බූස්සේ පදිංචි ගාල්ලේ පාසල් සිසුවියකට කොරෝනා
පුවත්
January 19, 2021
ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇය පදිංචි නිවස රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පිහිටා ඇත. සෞඛ්‍ය අංශ...
කොරෝනා රෝග ලක්ෂණ වෙනස් වී ඇතැයි හෙළිවේ
පුවත්
January 19, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනස් වී ඇති බව තහවුරු වී යැයි ලන්ඩන් නගරයේ කිංග්ස් වෛද්‍යවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ වේගයෙන් වෙනස්...
කොළඹ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයාට කොරෝනා
පුවත්
January 19, 2021
කොළඹ කොල්ලුපිටියේ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ දී ම මියගොස්...
පාදෙණිය අධිකරණයට අපහාස කළා යැයි කියූ පෙත්සම විභාගය කල් යයි
පුවත්
January 19, 2021
සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාාරීන්ගේ සංගමයේ සභාති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් කර ඇතැයි කියමින්...
ගාල්ලේ 08 වැනි කොරෝනා මරණයත් ගිංතොටින්
පුවත්
January 19, 2021
කොරෝනා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය 08 වැනි මරණය ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, ගිංතොට ගොඩවත්ත...
වැඩිහිටි නිවාසයකින් කොරෝනා මරණයක්. මරණ ගණන 270යි.
පුවත්
January 18, 2021
කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 06 දෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍යයට නිකුත් කර ඇත. ඒ අනුව මෙරට සිදුවූ...
මුස්ලිම් දේහය ආදාහනය කරමින් වැලිගම ඥාතීන් දුන් ආදර්ශය
පුවත්
January 18, 2021
වැලිගම හෙට්ටිවීදියේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය 54 හැවිරිදි කාන්තාවගේ සිරුර අද (18) සවස පවුලේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී...
අධ්‍යාපන ඇමති ජී.එල්. නිවසට කොටුවෙයි
පුවත්
January 18, 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව දින...
පිරිමි ළමයකු අපයෝජනය කළ 07 දෙනෙක් අත්අඩංගුවට
පුවත්
January 18, 2021
වයස අවුරුදු 08ක පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තරුණයන් 07 දෙනකු අද (18) වැනි දා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි
පුවත්
January 18, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 08 දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයන් අතරින් හමුවී ඇත. සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආශ්රිත වූ 74 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට...
1
...
966
967
968
...
1,099
Page 967 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok