Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
2021 වර්ෂයත් කොරෝනා වර්ෂයක්
පුවත්
January 1, 2021
කොරොනා වයිරසය 2021 වර්ෂයේ දී ද පවතිනු ඇතැයි ද එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය නොතබා නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නව...
යළි වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
පුවත්
January 1, 2021
කොරෝනා ආසාදතියන් 597ක් ඊයේ (31) දිනයේ දී මෙරටින් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 256ක් වර්තා වන්න් කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
වතු කම්කරු වැටුප් වැඩි කරන්න හාම්පුතුනගේ කැමැත්ත නෑ
පුවත්
January 1, 2021
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000.00 දක්වා ඉහළ දැමීමට වතු හිමිකරුවන් මේ දක්වාම කැමැත්ත ලබා දී නැතැයි වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. පඩි පාලක...
ගාල්ලේ 1629ක් නිවෙස්වල කොටුවෙලා
පුවත්
January 1, 2021
ගාල්ලේ පුද්ගලයන් 1629ක් මේ වනවිට නිවෙස්වලට කොටුවී සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ඔවුන්ට නිවෙස්වලට ම වී ස්වයං නිරෝධායනයේ යෙදෙන...
කොරෝනා දේහ පිළිබඳ වාර්තාව එළියට නොදෙන්නේ ඇයි?
පුවත්
January 1, 2021
කොරෝනා මෘතදේහ ඉවත්කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පත්කරන ලද තාක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය 27 වැනි ඉරිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇතත් ඒ...
EPF කෝටි 1,200කට පොලු තියලා
පුවත්
January 1, 2021
රාජ්‍ය හා පුද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතු තිබෙන බව කම්කරු ඇමති නිමල්...
රාජ්‍ය පරිපාලනයට කොරෝනා. අමාත්‍යාංශයේ කොටසක් වසා දමයි
පුවත්
December 31, 2020
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අද (31) එම අමාත්‍යාංශයේ ආයතන අංශය පිහිටි තුන් වැනි මහළ...
වැලි කපන්න ආ පිරිසට මාදම්පේ දී විරෝධය. පොලිසිය මැදිහත් වේ
පුවත්
December 31, 2020
මාදම්පේ ප්‍රදේශයේ පොල් ඉඩමක පොල්ගස් ඉවත් කරමින් මහා පරිමානයෙන් වැලි කැණීමට ගත් උත්සාහයකට අද (31) ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී එය...
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 200 පනී
පුවත්
December 31, 2020
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ 05ක් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස්...
ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ හා මුතුරාජවෙල වසා දමයි
පුවත්
December 31, 2020
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය සහ මුතුරාජවෙල ලිහිසි තෙල් අංගනය වසා දමා තිබේ. මුතුරාජවෙල තෙල් අංගනයේ පීසීආර් පරීක්ෂණයකට ලක් කළ සේවකයකු ආසාදිතයකු ලෙස...
යුක්රේනයෙන් ආ 17කට කොරෝනා
පුවත්
December 31, 2020
යුක්රේනයෙන් මෙරටට පැමිණි සංචාරකයන් අතරින් 17 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (31) දහවල්වන විට වාර්තා වූ කොරෝනා ආසාදිත...
ධම්මික පැණිය ගැන රජරට විශ්වවිද්‍යාලය කරුණු කියයි
පුවත්
December 31, 2020
කොරෝනා සඳහා ඖෂධයක් ලෙස ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන ධම්මික පැණියට ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතියි මාධ්‍ය මගින් කෙටි පණිවිඩ පවා නිකුත් කෙරිණි....
1
...
965
966
967
...
1,080
Page 966 of 1,080
Recent articles
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok