Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු මාලදිවයිනට කැඳවිය යුතුයි
පුවත්
December 16, 2020
ශ්‍රී ලංකා රජයෙන් දැඩි අසාධාරණයට ලක්ව සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාට සිය රටේ පදිංචිය සඳහා පැමිණෙන්නැයි මාලදිවයින් රජය විසින් ආරාධනා කළ යුතු බව එරට...
දකුණේ ආසාදිතයන් තවත් 21කින් ඉහළට
පුවත්
December 16, 2020
දකුණු පළාතෙන් අද (16) කොරෝනා ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...
පැණි ධම්මික “මම කාලී” කියමින් හාමුදුරුවන්ට සද්දෙ දමයි (වීඩියෝ)
පුවත්
December 16, 2020
කොරෝනා සුවපත් කරන පැණියක් සෑදූ බව කියූ පෙදරේරුවා අද (16) අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ට තර්ජනය කරමින් අශෝබන ලෙස හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝවක්...
ගාල්ලේ තත්ත්වය භයානකයි. දින 10ක දී ආසාදිතයන් 100ක්
පුවත්
December 16, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 113 දෙනකු වාර්තා වී තිබේ. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සංචරණ...
කොරෝනා තුන්වැනි රැල්ලෙන් ශ්‍රී ලංකාවට භයානක ප්‍රතිඵල ?
පුවත්
December 16, 2020
විද්‍යාත්මක සැළසුමක් නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත් කොරෝනා තුන්වැනි රැල්ල ශ්‍රී ලංකාවට මීටත් වඩා හානිකර තත්ත්වයක් උදාකරනු ඇතැයි විද්‍යා විශ්ලේෂක හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා...
වැලිසර රෝහලින් පැනගිය ආසාදිතයා හමුවෙයි
පුවත්
December 16, 2020
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පැනගිය කොරෝනා ආසාදිතය මරදාන ප්‍රදේශයේ සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔහු තදින් මත්ද්‍රව්‍යවලට...
කොරා්නා පාලනයට රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි
පුවත්
December 16, 2020
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇති බැවින් එළැඹෙන උත්සව කාලයේ දී රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට නොහැකිනම් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා...
මස් කම්හල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදියකු ප්‍රශ්න නැගූ විට මන්ත්‍රීවරයා දුන් අපූරු පිළිතුර
පුවත්
December 16, 2020
ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට යෝජනා කළ ද පසුගිය දා අමාත්‍ය නාමල් රාජපක්ෂ මත්ස්‍ය නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූයේය. මේ...
ධම්මික බාස් නොදන්නා බෙහෙත් වට්ටෝරුවේ ගුණ අගුණ
පුවත්
December 16, 2020
සාදික්කා ග්රෑම් 5 කට වඩා වරකට ශරීර ගත වීමෙන් විෂ ලක්ෂණ පහළ විය හැකි බව පිළිගනු ලබයි සාදික්කා ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නේ 19 වැනි සියවසේ දී...
සෙල්ලමට මාළු මරන්න සුද්දන්ට ඉඩ දෙමු ද?
පුවත්
December 16, 2020
අධිරාජ්‍ය පාලන කාලයේ දී ශ්‍රී ලංකාව වඩාත්ම ජනප්‍රිය වී තිබුණේ අලි සහ කොටි දඩයම් කළ හැකි භූමියක් ලෙසිනි. එකළ ඇතැම් විදේශිකයෝ මේ සතුන් දඩයමට...
මරණ ගණන 157 දක්වා ඉහළ යයි
පුවත්
December 16, 2020
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් පුද්ගලයන් 03 දෙනකු පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ...
වැලිසර රෝහලෙන් පලාගිය ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම්
පුවත්
December 16, 2020
වැලිසර රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්ක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර...
1
...
968
969
970
...
1,063
Page 969 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok