Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බෝම්බය ගෙන ගොස් ඇත්තේ ප්‍රහාර දෙකක සැළසුමකට. මෙහෙයවීම ස්විට්සර්ලන්තයේ සිට
පුවත්
December 4, 2020
තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් යුවළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව...
රජය වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය කෙළසනවා යැයි වෛද්‍යවරුන්ගේ විරෝධයක්
පුවත්
December 4, 2020
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් හතර දෙනකු හිටි හැටියේ ඉවත් කිරීමෙන් ස්වාධීන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රජය බලපෑම් කරන ආකාරය පැහැදිලිවන බවත්...
හම්බන්තොට දී ටිපර් රථයක ගැටී වන අලි පැටවකු මරුට
පුවත්
December 3, 2020
හම්බන්තොට මහ රෝහල ආසන්නයේ මාතර තිස්ස ප්‍රධාන මාර්ගයේ දී අද (02) රාත්‍රී 7.20ට පමණ ටිපර් රථයක ගැටීමෙන් වන අලි පැටවකු මියගියේය. පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ...
කොරෝනා ආසාදනය වී මියගිය ගාල්ලේ පුද්ගලයාගේ මළ සිරුර අතුරුදන් ?
පුවත්
December 3, 2020
මියගිය පසු කොරෝනා ආසාදිත වූ අයකු බව හඳුනාගත් ගාල්ල මිලිද්දුව පදිංචි පුද්ගලයා මියගොස් මේ වනවිට පැය 72ක් ගත වී ඇතත් ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු...
දකුණේ යළි කොරෝනා වැඩි වෙයි ද ? අද ආසාදිතයන් 16ක් හමුවෙයි
පුවත්
December 3, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු අද දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06 දෙනෙක්...
තවත් මරණ 05ක් සමඟ මුළු මරණ ගණන 129ක් දක්වා ඉහළට
පුවත්
December 3, 2020
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 05 දෙනකුගේ විස්තර රජයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එහි දක්වා...
“මහර බන්ධනාගාරයේ වෙඩි තැබුවත් මරණ සිදුව ඇත්ත් වෙඩි වැදී නොවේ”-රාජ්‍ය ඇමති
පුවත්
December 3, 2020
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම් සිදුව ඇතත් මියගිය කිසිවෙකුගේ මරණයට හේතුව වෙඩි වැදීම නොවන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි....
මහනුවර බසයේ ගෙනගිය ක්ලේමෝ බෝම්බය අත්අඩංගුවට. තවත් ආයුධ රැසක් සොයාගනී
පුවත්
December 3, 2020
යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක තම දරුවා ද සමඟ කිලෝ 15ක් බරැති අධි බලැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි යුවළක් අත්අඩංගුවට...
නෝර්ටන්බ්‍රිජ් හා ගිනිගත්හේන ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
December 3, 2020
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ්හි දඬුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
ගාල්ලේ ඇත්තිලිගොඩ තවත් ආසාදිතයෙක්
පුවත්
December 3, 2020
ගාල්ලේ කරන ලද පීසීආර් පරීක්ෂණ 514 අතරින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති බවත් ඒ අතර ඇත්තිලිගොඩ පදිංචි කොරෝනා ආසාදිත බව ඊයේ (02) හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයකු...
කොමිෂන් සභාවලට සභාපතිවරු පත්වෙති. මැතිවරණයට පුංචිහේවා, පොලිසියට චන්ද්‍රා ප්‍රනාන්දු
පුවත්
December 3, 2020
ස්වාධීන කොමිෂන් සභා පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය හිමිව තිබේ. පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද...
PCR කර මාතර ගමේ ආ බන්ධනාගාර නියාමකට කොරෝනා. වෛද්‍ය ශිෂ්‍යාවත් මාතර. වැලිගම පාසලක් වසා දමයි
පුවත්
December 3, 2020
මාතර පදිංචිකරුවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (03) උදෑසන තහවුරු විය. රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිව්වැනි වසර ඉගෙන ගන්නා මාතර පඹුරන පදිංචි ශිෂ්‍යාවක්,...
1
...
991
992
993
...
1,063
Page 992 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok