Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා ආසාදිත සිරුරක් ඥාතීන්ට දීලා ?
පුවත්
December 25, 2020
කෙරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ සිරුරක් චක්‍රලේඛවලට පටහැනි අයුරින් භූමදානය සඳහා මුදාහැර ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාව එල්ල...
මියගිය පුද්ගලයා නිසා අනාවරණය වූ නිදන් බඩු ජාවාරම
පුවත්
December 25, 2020
නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව...
සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ
පුවත්
December 25, 2020
ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය. ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ...
පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ
පුවත්
December 25, 2020
කළුතර දකුණ පොලිස් ස්ථානයේ අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු...
වසර 05කට පසු මතු වූ ගිලන් රථය
පුවත්
December 25, 2020
2015 මැයි මස 11 වැනි දා දැරණියගල දිස්ත්‍රික් රෝහලේ ගිලන්රථයක් පිටුපසට ධාවනය කරද්දී එම රෝහල ඉදිරිපිට මාර්ගයට ඇද වැටී කාරයක් මත නැවතී තිබිණි. අද (25)...
කුරුල්ලන් මියයාමට හේතු සොයයි
පුවත්
December 25, 2020
විශේෂ කිහිපයකට අයත් කුරුල්ලන් රැසක් වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ වෙල්යායක මැරී සිටිය දී සොයාගත් බව වනජීවී කාර්යාලය පවසයි. බුෂ්ලාක් නමින් හඳුන්වන කුරුල්ලන්, වී කුරුල්ලන් කිහිප දෙනකු...
දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
December 25, 2020
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ...
බ්‍රිතාන්‍ය නව වෛරසය හඳුනාගැනීමට හැකියැයි වසංගත රෝග ප්‍රධානී කියයි
පුවත්
December 25, 2020
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ සිටින්නේ ද යන්න සොයාගැනීමට හැකියාව මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත...
කොළඹ පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ 04කට කොරෝනා
පුවත්
December 25, 2020
කොළඹ නාරාහේන්පිට පිහිටා ඇති පුද්ගලික රෝහලක පිරිස් කළමනාකරණ අංශයේ නිලධාරීන් තිදෙනකු හා කාර්යාල සේවකයකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. මීට දින දෙකකට පෙර එහි...
5G තාක්ෂණ තරඟාවලියේ දී ඩ්‍රෝන පෙළහර
පුවත්
December 24, 2020
ලෝකයට අලුතෙන්ම හඳුනාව දී ඇති 5G තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වූ තාක්ෂණික තරඟාවලියක සමාරම්භය චීනයේ ශෙං ශෙන් නගරයේ දී පැවත්වූයේ මේ ආකාරයෙනි. මේ සඳහා ඩ්‍රොන...
මූලාශ්‍රයක් හෝ ආශ්‍රිතයන් හෝ නොදන්නා ආසාදිතයෙක් ගාල්ලෙන් හමුවෙයි
පුවත්
December 24, 2020
අහංගම නගරයේ රැකවරණයක් නොමැතිව ඉබාගාතේ යමින් සිටි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගනවිත් සිටිය දී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ. ඔහු යම් කිසි...
“මටත් තරහ ගියා. තර්ජනය කළේ නෑ” නියෝජ්‍ය නගරාධිපති මාධ්‍යයට කියයි
පුවත්
December 24, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් විසින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබූ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා අද...
1
...
992
993
994
...
1,098
Page 993 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok