Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගෙන්නුවේ කොත්තමල්ලි. ආවේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය
පුවත්
December 24, 2020
යුක්රේනයේ සිට කොත්තමල්ලි ලෙස සඳහන් කරමින් එවන ලද බහාලුම් 24ක් තුළ කෘෂිකාර්මික අපද්‍රව්‍ය තොගයක් තිබූ බව පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24)...
කරාපිටියේ සතියක් නේවාසිකව සිටි රෝගියකුට කොරෝනා
පුවත්
December 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු කොරෝනා ආසාදනය වී ඇතැයි අද (24) මිට සුළු වේලාවකට පෙර තහවුරු වී ඇත. 12...
පලායමින් සිටි ආසාදිතයන් 04 දෙනෙක් අත්අඩංගුවට
පුවත්
December 24, 2020
තමන් කොරෝනා ආසාදිතයන් බව දැනගත් වහාම පලායමින් සිටි පුද්ගලයන් 04 දෙනකු හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුව ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිසිය පවසයි. මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්...
කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරයි
පුවත්
December 24, 2020
රටපුරා පිහිටි සියලුම කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරන්න යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්...
නත්තල් සීයා සුවෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වීඩියෝ පටයක් නිකුත් කරයි
පුවත්
December 24, 2020
නත්තල් උත්සව සමයේ කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෙත පණිවිඩයක් නිකුත් කරන ලෝක සෞඛය සංවිධානය නත්තල් සීයා සුවෙන් සිටින බවත් ඉතා ඉක්මණින්...
මහමෝදර දී සැත්කමක් වැරදී මවක් මිය යයි
පුවත්
December 24, 2020
මහමෝදර රෝහලේ දී සිදුකළ ශල්‍යකර්මයක් වැරදීමෙන් හික්කඩුවේ පදිංචි කාන්තාවක මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කළ හදිසි මරණ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ...
ප්‍රදේශ තුනක් හුදකලා කරයි
පුවත්
December 24, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
කරාපිටිය පිළිකා ඒකකයෙන් තවත් ආසාදිතයන් 07 හමුවෙයි
පුවත්
December 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ සිටි රෝගීන් 07 දෙනකු කොරෝනා ආසාදිතයන් බව අද (24) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී...
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති වෛද්‍යවරයාට බැන වදී. වෛද්‍යවරු සංකේත වර්ජනයක (වීඩියෝ සහිතයි)
පුවත්
December 24, 2020
ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය...
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සක්‍රිය කොරෝනා පොකුරක් ?
පුවත්
December 24, 2020
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝන පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (24) උදෑසන ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන්...
ගාල්ලේ පදිංචි ආසාදිතයාගේ සිරුර රජයේ වියදමින් ආදාහනය කරයි
පුවත්
December 24, 2020
ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24) මීට සුළු මොහොතකට පෙර රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි. මෙලෙස...
නියෝජ්‍ය පොලිස්පති යැවූ ලිපියකින්. කරාපිටිය අධිකරණ අංශය නොසන්සුන්
පුවත්
December 24, 2020
ගාල්ල දෙද්දුගොඩ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයාගේ මළ සිරුර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන්න යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින්...
1
...
993
994
995
...
1,098
Page 994 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok