Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වැලිකන්ද රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා. එහි ම ලෙඩ්ඩු වෙති
පුවත්
December 26, 2020
වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර පවසයි. එම වෛද්‍යවරු...
දික්වැල්ලෙන් කොරෝනා පොකුරක් මතුවෙයි ?
පුවත්
December 26, 2020
දික්වැල්ලේ යෝනකපුර ප්‍රදේශයෙ ඊයේ (25) කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හඳුනාගෙන...
ගාල්ල දැඩි අවදානමක. නගරය වටේම ආසාදිතයෝ
පුවත්
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ...
විශ්වවිද්‍යාල සිසුහු කාලගුණ බැලූන් යවති
පුවත්
December 26, 2020
විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් වායුගෝලයේ සංඝටක දත්ත ලබා ගැනීම සඳහා අත්හදාබැලීමේ බැලූනය්ක අද ගුවන්ගත කෙරිණි. දඹුල්ලේ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාගංණයේ දී මෙම බැලුනය ගුවන්ගත කෙරුණු...
බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්
පුවත්
December 26, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ...
පාදුක්කෙන් කොරෝනා මරණයක්. ගමකට සංචරණ සීමා
පුවත්
December 26, 2020
පාදුක්ක, අරුක්කවත්ත පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අද (26) තහවුරුවීම හේතුවෙන් පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවර...
ගාල්ල කොළඹ AC බසයක රියදුරුටත්, කොන්දොස්තරටත් කොරෝනා
පුවත්
December 26, 2020
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව අද (26) තහවුරු වී තිබේ. එම බස් රථයේ දින කිහිපයක් පුරා...
“ශීතාගාරවල ආසාදිත සිරුරු තබාගැනීම භයානකයි” – ගාල්ලේ මළ සිරුරෙන් සනාථ වෙයි
පුවත්
December 26, 2020
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා...
ගාල්ලේ දී සුනාමිය සැමරෙයි
පුවත්
December 26, 2020
මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වභාවික ආපදාව වූ සුනාමිය සිදුවී අද (26) දිනට වසර 16ක් සම්පූර්ණ විය. ශ්‍රී ලංකිකයන් 32,000කට වැඩි පිරිසකට මරු කැඳවමින්...
සුනාමිය සිහිපත් කර විනාඩි දෙකක් නිහඬ වෙමු
පුවත්
December 26, 2020
එදා මෙදා තුරු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුම ස්වභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා අදින් වසර 16කට පෙරාතුව සිදුවූ සුනාමියයි. එදා සිදවූ...
දිසාපති මැදිහත් වී ගාල්ලේ ආසාදිතයන් රෝහලට යවයි
පුවත්
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගල 05 දෙනකු ඊයේ (25) රාත්‍රී ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මැදිහත්...
ගාල්ලේ ආසාදිත වූ 05ක් හඳුනාගෙන නෑ. ඔවුන් තවමත් නිවෙස්වල
පුවත්
December 25, 2020
ගාල්ල නගර සභා සීමාවෙන් අද (25) කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 05 දෙනකු රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබී නැතැයි වාර්තා වෙයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල රසායනාගාර...
1
...
991
992
993
...
1,098
Page 992 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok