spot_img
spot_img

පුවත්

මෘත දේහ ආදාහනයට විතරයි. වෙන කතා එපා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කොරෝනා ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල ආදාහනය පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාද්‍ය නිවේදනකින් දැනුම් දී ඇත. එහි වැඩිදුරටත් සඳහන්...

ගාල්ලේ මළ ගෙදරකින් කොරෝනා මතුවෙයි. රජයේ විධායක නිලධාරියෙක් ආසාදිතයි

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝසා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...

කහ කිලෝ 25,000ක් කලමැටියේ දී අත්අඩංගුවට

කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද...

ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති

නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ මෙන්න

කොරෝනා ආසාදිත බවට ඊයේ (27) හඳුනාගත් ආසාදිතයන් 598 ක් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 235කි. ඉන් වැඩිම පිරිසක් දැනට...

ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා

ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක්...

දකුණෙන් හමුවූ ආසාදිතයන් 43ක විස්තර

අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු...

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට, රජයට හා පුද්ගලික අංශයට වන්දි සූත්‍රයක් හඳුන්වා දෙයි

රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ ආයතනයේ අවශ්‍යතාව මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා...

කොරෝනා සමඟ මාකොළ තරුණයෙක් පැන ගිහින්

කොරෝනා ආසාදිත වූ මාකොළ පදිංචි තරුණයකු පැන ගොස් ඇතැයි සෞඛය අංශ පවසයි. 22 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු බව ද...

කොළඹ පෙදෙසක් හුදකලා කරයි

කොළඹ වේළුවන පාර අද අළුයම සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අද ආසාදිතයන් 20ක් හමුවූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය...

2020 දී රාජ්‍ය ආයතන 52කින් 31ක්ම පාඩු ලබයි

රාජ්‍ය ආයතන 52කින් 31ක් 2020 වර්ෂයේ මුල් මාස 08ක කාලයේ දී පාඩු ලබා ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන්...

Recent articles

error: Content is protected !!