Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විශේෂාංග
ඔබට තෙල් ලැබෙන දිනය ගැන, ඇත්ත මෙන්න
පුවත්
July 3, 2022
ඉන්ධන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකික ජනතාව පෝළිමවල දින ගණන් ගතකරමින් සිටිති. රජයේ විවිධ පුද්ගලයෝ වරින් වර නානාප්‍රකාර නිවේද නිකුත් කරමින් ඉන්ධන ලබාදිය හැකි දින ගණන්...
දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ, ඉන්ධනවලින් ලක්ෂ ගණන් ගසා කාලා
පුවත්
June 7, 2022
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළම නිලධාරීන් විසින් වාහන අවභාවිතා කිරීමේ සහ මහා පරිමානයෙන් ඉන්ධන වංචාකිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ. රජයේ වාහන නීත්‍යානුකූලව...
රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්‍ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි...
“මම ජනාධිපතිව නෑව්වේ නෑ” – ඥානා නම් සාස්තරකාරිය කියූ ආන්දෝලනාත්මක කතාව
පුවත්
May 22, 2022
“මම ජනාධිපතිතුමාව නාවන්නේ නෑ. එතුමාගේ පවුලේ අය ඇවිත් මගේ දේවාල භූමිය අතුගන්නේත් නෑ” යැයි ඥානක්කා නමින් හැඳින්වෙන් ආරූඪයකින් විවිධ පූජා සහ ශාන්තිකරම් සිදුකරන සාස්තරකාරිය...
රාජපක්ෂලාගේ ඉරණම : ආර්ථික අර්බුදය හමුවේ, යුද විරුවෝ දුෂ්ඨයන් වූහ.
පුවත්
May 13, 2022
මිලියන 22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආර්ථික ගැටලුව නිසා ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදයක අතරමංව සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ...
රටේ ඉරණම තීරණය වෙන පැය 72ක්. අගමැති පොරයක් නිර්මාණය වෙයි ?
විශේෂාංග
May 8, 2022
ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ ඉදිරි පැය 72ක කාලය ශ්‍රී ලංකා රාජ්‍යයටත්, ආණ්ඩුවට සහ සමස්ත ජනතාවට ම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්ව තිබේ. තවදුරටත්...
53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස
පුවත්
May 6, 2022
පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...
දැවැන්ත අලි මඩුවෙක්, මිරිස්සේ දී මසට විකුණයි. රටට අපකීර්තියක් ගෙනෙන වෙළඳාමක්
පුවත්
May 2, 2022
ලෝකයේ ඉතාමත් දුර්ලභ සහ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති “අලි මඩුවකු” ඊයේ (01) වැලිගම, මිරිස්ස ධීවර වරායේ දී රුපියල් 176,000.00 මුදලකට වෙන්දේසි කර ආහාර සඳහා...
මොකක්ද මේ අවම බලය ? අරගලයට යනවානම් නොවරදවා ම කියවන්න
පුවත්
April 23, 2022
මේ වනවිට රට පුරාම අරගල රැසක් සිදුවෙමින් පවතී. ගාලු මුවදොර පිටි, ගාලු නගරය ඇතළු ස්ථාන කිහිපයක නොනවතින අරගලය GotaGo ගම යනුවෙන් නම් කරන ලද...
පොලිසියට ‘රෝස මලක් දුන් තරුණිය’ හඳුනනවා ද ?
විශේෂාංග
April 11, 2022
“මාගේ නිර්මාණය නඩුවක් නම් එහි විනිශ්චය ඇත්තේ ඔබ අතෙහි ය. මම විත්තිකරු පමණක් ම වෙමි. නමුත් “ගොයම් කොළයේ” තර්කයෙන් විත්තිකරුවකුව නිදහස් කළ ආකාරයේ විනිශ්චයක්...
ජනපති ඉවත් නොවනවා නම්, කරන්න ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ කියයි
පුවත්
April 10, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳ බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ...
ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්
පුවත්
April 9, 2022
ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...
1
...
13
14
15
...
27
Page 14 of 27
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok