Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විශේෂාංග
ශබ්ද දූෂණයට එරෙහි නව නීති තවම ක්‍රියාත්මක නැහැ, රෙගුලාසි සැලසුම් කරනවා
පුවත්
August 10, 2026
ශබ්ද දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වා දී ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන තොරතුරු අතර, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පැහැදිලි කර ඇත්තේ අදාළ නව...
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
අතීතයේ ගැමි ගෙදර සාලයේ පසෙක වූ ලී පෙට්ටියකින් නැගුණු “මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි” යන අභිමානවත් හඬින් ඇරඹි ශ්‍රී ලාංකීය ශ්‍රව්‍ය සංස්කෘතිය, අද වන...
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
සිරංගිකා ලොකුකරවිට විසිනි ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට...
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
සිරංගිකා ලොකුකරවිට විසිනි පාලුවට ගිය හැන්දෑවක ඔබේ නිවසේ දොරට හෙමින් තට්ටු කරන හඬක් ඇසෙනවා යැයි මොහොතකට සිතන්න. දොර හරින විට ඔබ ඉදිරියේ සිටින්නේ තරමක් වෙනස්...
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාරය ඇතුළතින් තවමත් ඇසෙන්නේ මරණයේ විලාපයයි. ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර හටගත් ගැටුම, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 26 දෙනෙකුට පමණ ජීවිත අහිමි කරමින්,...
සමලිංගිකත්වය අපරාධයක්ව තිබූ යුගයේ ආදරය සිතුවම් කළ ඩේවිඩ් හොක්නි නික්ම යයි
පුවත්
June 13, 2026
බ්‍රිතාන්‍ය කලාවේ විප්ලවීය චරිතයක් ලෙස සැලකෙන ඩේවිඩ් හොක්නි පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවයත් සමඟ ලෝකයට අහිමි වී ඇත්තේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව,...
සතේ කූරක සැඟවුණු මාරක රහස
පුවත්
June 10, 2026
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි බොයොලාලි (Boyolali) ග්‍රාමීය පරිශ්‍රය සාමාන්‍යයෙන් නිහඬ, සාමකාමී පරිසරයකි. එහෙත් 2026 මැයි මස මැද භාගයේ උදා වූ ඒ මන්දාරම් සැඳෑව මුළු...
“රස්නයෙන් බේරෙන්න බැරි බිලියන 2ක්” නිසි නිවාස, ජලය සහ සිසිලන පහසුකම් නොමැතිකමෙන් ජීවිත අවදානමේ
පුවත්
June 10, 2026
ලොව පුරා බිලියන 2කට වැඩි පිරිසක් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මූලික පහසුකම් නොමැති තත්ත්වයක ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. විද්‍යාඥයන්...
“ලක්ෂ දෙකක් දෙන්නම්, වත්තෙන් පිටවෙලා යන්න” – බද්දේගම හැම්මෑලිය වත්තේ මලයහ ජනතාවගේ ඉරණම?
පුවත්
June 2, 2026
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැම්මලිය වත්තේ පදිංචි ජනතාව අද වන විට ජීවත්වන්නේ දැඩි බියකින් සහ චකිතයකිනි. දශක අටකට වැඩි කාලයක්, එනම්...
ගංවතුර අවදානමක් නොවෙයි, එය ජීවිතය සහ මරණය අතර තීරණයක්! ගංවතුරෙන් ජීවිත දේපල රැකගමු
පුවත්
May 31, 2026
හිරු සැඟව ගොස් හදිසියේම හාත්පස අඳුරු වී යයි. වැසි ඇදහැලෙන්නට පටන් ගනී. දින ගණනාවක් නොනවත්වා ඇද හැලෙන වැසි නිසා ගංගා, ඇළ දොළ සහ ජලාශ...
ප්‍රමාද වී හෝ ඉටු වූ යුක්තිය, නව හැවිරිදි දරුවකු කෙලෙසූ භික්ෂුවගේ සිරදඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි
පුවත්
May 27, 2026
සමාජයීය වශයෙන් මෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළ ද අතිශය තීරණාත්මක සහ සංවේදී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්, බලපිටිය මහාධිකරණය විසින් පූජ්‍ය උඩුවිල සුජාත හිමියන්ට පනවා...
දරුවා කාටද?ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම
පුවත්
May 25, 2026
වැඩකරන දිනයක සවස් යාමයේ ජපානයේ එක්තරා ක්‍රීඩා පිටියක් අසලට වී, එහි සෙල්ලම් කරමින් සිනාසෙන කුඩා දරුවන් දෙස බලා සිටින ජෝන් ඩෙන්ග්ගේ දෑස්වල පවතින්නේ මහා...
1
2
3
...
27
Page 1 of 27
Recent articles
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට
පුවත්
August 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok