Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විශේෂාංග
ලෝක මාධ්‍ය නිදහස දරුණු කඩාවැටීමක, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමක
පුවත්
May 3, 2026
ලෝක මාධ්‍ය නිදහස් දිනය අදට (මැයි 03) යෙදී ඇති අතර, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස දරුණු පසුබෑමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ...
ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය
පුවත්
May 2, 2026
(විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන විසින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණ හා ආහාර විද්‍යා අංශයේදී පැවැත්වූ දේශනයක් ඇසුරිණි.) අද ලෝකය තොරතුරුවලින් පිරී ඇත....
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත...
වසර දෙසීයක ඉතිහාසයක බර තවමත් උසුලන මලෛයහ ජනතාව, අධ්‍යාපනයෙන් අනාගතය සෙවූවත්, අවස්ථා සීමා වෙයි
පුවත්
April 28, 2026
ශ්‍රී ලංකාවේ වතුකරයේ පාවෙන මීදුම් අතර, පරම්පරා ගණනාවක් දිවෙන නිහඬ නමුත් ඉකිගසන කතාවක් තිබේ. ඒ වසර දෙසීයකට අධික ඉතිහාසයක් පුරා දිවෙන මලෛයහ ජනතාවගේ කතාවයි....
‘හෙන ගහපන්’ කිව්වට හෙන ගහන හැටි දන්නවාද?
කාළගුණ තොරතුරු
April 26, 2026
හදිසියේම, නිල්වන් අහස කළු සළුවකින් වැසුවාක් මෙන් අඳුරු වී යයි. දුර බැහැර කඳු මුදුනක් පසුපසින් ගිගුරුම් හඬක් මෙන් ගොරෝසු හඬක් නැගී එයි. ඔබ ජනේලයෙන්...
භාණ්ඩාගාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත් වීමට උත්සාහ කරමින් සිටින වකවානුවක, රටේ මුදල් කළමනාකරණයට සෘජුවම සම්බන්ධ සංවේදී සිදුවීමක් පසුගිය දිනවල දැඩි අවධානයට...
බත් පිඟානෙන්, බොන වතුරෙන් සිරුරට එන ප්ලාස්ටික් මාරයා
Science
April 22, 2026
අපි දිනපතා කන බත් පිඟාන, උණු තේ කෝප්පය, හෝ කුකුල් මස් ව්‍යංජනය, මේ සියල්ල තුළ අපට නොපෙනෙන කුඩා අමුත්තන් සිටිනවා කියලා ඔබ කවදා හරි...
බෙංගාලයේ “මාළු දේශපාලනය”, ඡන්ද දිනාගන්න කෑම පිඟානටත් අත පෙවූ ඉන්දීය මැතිවරණ සටන
පුවත්
April 21, 2026
බටහිර බෙංගාලයේ කොල්කටා නුවර වීදි පුරා දැන් ඇසෙන්නේ හුදු දේශපාලන සටන් පාඨ පමණක් නොවේ. බෙංගාල වැසියන්ගේ ප්‍රධාන ආහාරය වන "මාළු" දැන් මැතිවරණ වේදිකාවේ ප්‍රබලම...
‘සිංහල බල්ලා’ නිසා ෆේස්බුක් ‘හිරේ’ ගිය සජීව විජේවීර
පුවත්
April 21, 2026
නාලක ගුණවර්ධන විසිනි ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ කොන්දේසි කඩ කරන අයට ලැබෙන දඬුවමක් වන්නේ දින තුනක්, හතක් හෝ ඊට වැඩි කාලයක් පුරා ගිණුම අත්හිටුවීමය. ජනප්‍රිය කටවහරේ...
තම ලෙයින් උපන් දරුවන් හත්දෙනකු ඝාතනය කළ පියා
පුවත්
April 20, 2026
පියෙකු තම දරුවන්ට ආරක්ෂකයෙකු විය යුතු වුවද, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝර්ට් (Shreveport) නගරයෙන් වාර්ථාවූයේ පිය සෙනෙහසට නිගා දෙන අතිශය බිහිසුණු පුවතකි. ඒ පවුල් ආරවුලක්...
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්‍රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
නූතන ශ්‍රී ලංකේය සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමි කරගත් දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘතීන් කිහිපයක් රේගුව විසින් රඳවා ගැනීම, මේ දිනවල සමාජ මාධ්‍ය පුරා දැඩි සංවාදයක් ඇති...
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
ලෝකයේ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ඇති බව ඉරානය පවසන අතර, එය සැබෑවටම සුරක්ෂිතද යන්න පිළිබඳව තවමත් ලෝකය පුරා...
1
2
3
4
...
27
Page 3 of 27
Recent articles
දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක්
පුවත්
September 11, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 11, 2026
සම්පත් බැංකුව කොටස් වෙළඳපල පෙරමුණේ
කොටස් වෙළෙඳ පොළ
September 10, 2026
දෙවට වෙරළේ මාළු කඩ ඉවත් කරයි, වෙළෙන්දෝ දැඩි ලෙස විරෝධය පළ කරති
පුවත්
September 10, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
September 9, 2026
කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි
පුවත්
September 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok