Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විශේෂාංග
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
පුවත්
April 7, 2026
ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හයවන සතියටත් ඇවිළෙන යුද ගින්න, හුදෙක් කලාපීය ගැටුමකින් ඔබ්බට ගොස් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම එදිනෙදා ජීවිතය අඩාල කරන 'ගෝලීය...
ආටෙමිස් II පෘථිවි කක්ෂයෙන් මිදෙයි, මානව වර්ගයා වසර 54කට පසු යළිත් ගැඹුරු අභ්‍යවකාශයට!
පුවත්
April 3, 2026
පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සියලු පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ආටෙමිස් II (Artemis II) මෙහෙයුමේ 'ඔරායන්' යානය සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන...
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
පසුගිය සති කිහිපය පුරාම ශ්‍රී ලාංකික අප සැවොම අත්විඳිමින් සිටින්නේ සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල් මාස වලදී දැනෙන රස්නයට වඩා දරුණු, ඇඟට පවා දරාගැනීම අපහසු උණුසුමකි....
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
වසර 50කට පසු මිනිසා යළිත් සඳ කරා යන ගමන නිල වශයෙන් ආරම්භ විය. පසුගිය බදාදා (01) රාත්‍රියේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ 'ආටෙමිස්...
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
ලෝක බලශක්ති ඉතිහාසයේ බිහිසුණුම මතකය වන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ දශකයයි. එදා ලෝකය පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් බලවත් රටවල ආර්ථිකයන් පවා දණගැස්වූ ඒ අතීත...
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ අංක 1001 දරන විශේෂිත කාමරය සාමාන්‍ය රෝගීන් සඳහා විවෘත කිරීමට වත්මන් රජය ගත් තීරණය පිළිබඳව...
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ කලාව ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පමණක් ආරම්භ වූවක් නොවන බවත්, උඩරට රාජධාරී සමයේ පවා "වෙල් විදාන" යන තනතුර දැරූ පුද්ගලයා විසින් විසින් මරණ...
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඉස්ලාමීය විප්ලවීය බලකාය (IRGC) හරහා ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු සම්බන්ධතා සහිත විශ්වවිද්‍යාල ඉලක්ක විය හැකි බවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති...
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
දකුණු ලෙබනනයේදී මාධ්‍යවේදීන් බවට පැහැදිලිව සලකුණු කර තිබූ රථයකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් අල් මයාදීන් සහ අල්-මනාර් මාධ්‍ය ජාලයන්ට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස්...
මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර
පුවත්
March 28, 2026
එක්සත් ජනපද, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර...
ට්‍රම්ප්ගේ සාම සැලසුම සහ ටෙහෙරානය ගිනිගත් රාත්‍රිය
පුවත්
March 27, 2026
මැදපෙරදිග කලාපය අද වන විට තීරණාත්මක මෙන්ම අතිශය භයානක සන්ධිස්ථානයකට එළඹ තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර...
අප තවමත් පැය, මිනිත්තු සහ තත්පර ගණින්නේ ඇයි?වසර 5000ක් පැරණි රහසක්
පුවත්
March 27, 2026
ලෝකය කෙතරම් තාක්ෂණික අතින් දියුණු වුවද, අප අදටත් කාලය මැනීම සඳහා භාවිත කරන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ ශිෂ්ටාචාරයන් විසින් හඳුන්වා දුන් ක්‍රමයකි....
1
...
3
4
5
...
27
Page 4 of 27
Recent articles
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට
පුවත්
August 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok