Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්
පුවත්
May 20, 2023
මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස්...
IMF නියෝජිතයෝ ගාලු කොටුව බැලීමට යති
පුවත්
May 15, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) සවස ගාල්ල කොටුවේ සංචාරයක නිරතවූහ. ඔවුන්ගේ එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ ඉදිරිියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු...
දරුවන්ට උදව් කළාට, Online Deniyaya ට බලධාරීන්ගෙන් තර්ජන. දරුවෝ 300ම ආරක්ෂිතව යති
පුවත්
May 15, 2023
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (14) තම පාසලට යාගත නොහැකිව අතරමග නැවතීමට සිදුවූ පාසල් සිසුන් 300ක පමණ පිරිසකට අවශ්‍ය ආහාර පානාදිය ඇතුළු...
කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු
පුවත්
May 14, 2023
මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශේය පදිංචිකරුවකු වන ශෙනාල්...
මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු
පුවත්
May 14, 2023
දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට...
උඩදියළුම දී, වන අලියා තම පෙම්වතියගේ දිවි අහිමිකළ හැටි පෙම්වතා කියයි
පුවත්
May 12, 2023
“අපිි හිතුවේ නෑ අලියා අපි ළඟට ඒවි කියලා. ඒත් අලියා ඇවිත් කූඩාරම පෑගුවා. අපි හිටපු තැනට ෆෝන් වැඩ කළේ නෑ. බඩගාගෙන ගිහින් තමයි කෝල්...
කළුතර සිසුවියන් කෙළසූවා යැයි අත්අඩංගුවට ගත් ගුරවරයා රිමාන්ඩ්
පුවත්
May 12, 2023
උපකාරක පන්තිවලට පැමිණි සිසුවියන්ට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය...
ඉහළම ජාත්‍යන්තර සම්මානයක අවසන් තිදෙනා අතරට ආ ශ්‍රී ලාංකිකයා
පුවත්
May 9, 2023
ලෝකයේ ඉහළම පිළිිගැනීම ඇති Photojournalism සම්මාන උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධනගේ නම යෝජනා...
“ප්‍රතිජීවක ගෙන්වීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකරලා“ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පුවත්
May 8, 2023
සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධයක් රජයේ රෝහල් සඳහා වැඩි මුදලට මිල දී ගැනීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකර ඇතැයි පවසමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය...
තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට
පුවත්
May 6, 2023
බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය. දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු...
බසය ඇළට යයි. මගීහු ඉනිමඟකින් ගොඩට එති
පුවත්
May 2, 2023
හංවැල්ලේ සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල ප්‍රදේශයේ දී අද 02) උදෑසන 6.30ට පමණ බෝක්කුවකට පෙරැළීමෙන් මගීන් කිහිප...
ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, දිගින් දිගටම භූමිකම්පා සිදුවෙයි
පුවත්
April 11, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නිකොබාර් දූපත් අසළ තවදුරටත් භූමිකම්පා සිදුවෙමින් පවතින අතර ඊයේ සවස 4.51 සිට මේ දක්වා භූමිකම්පා 03ක් සිදුව ඇත. මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව...
1
...
13
14
15
...
123
Page 14 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok