Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?
පුවත්
May 26, 2025
ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
පුවත්
May 22, 2025
ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක්...
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
පුවත්
April 14, 2025
ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ ම සුබ නව වසරක් වේවා යැයි rata.lk අපි ප්‍රාර්ථනා කරන්නෙමු
ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති
පුවත්
April 11, 2025
ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon තරඟයේ සමස්ත ජයග්‍රහණය...
යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි
පුවත්
April 10, 2025
වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...
අතරමං වූ අලි පැටවෙක්, වනජීවී භාරයට
පුවත්
April 9, 2025
වනජීවී දෙපාර්තමේන්තුව අලි පන්නද්දී අතරමං වූ අලි පැටවකු ගම්වාසීන් විසින් අල්ලාගෙන අද (09) වනජීවී දෙපාර්තමේන්තුවට ම භාර දී ඇත. මෙම අලි පැටව කොට්ටුදච්චිය ප්‍රදේශයේ වෙල්...
මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්
පුවත්
April 9, 2025
මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...
නාමල් සහ මෝදි අතර හමුවක්
පුවත්
April 9, 2025
ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එම සමුළුවේ දී...
ගෑස් ගබඩාවක් පිපිරී හතර දෙනකු මරුට
පුවත්
April 8, 2025
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...
IMF නියෝජිතයෝ යළි ජනපති හමුවෙති
පුවත්
April 7, 2025
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර...
මෝදි සහ අනුර, අනුරාධපුරයේ දී එකම වාහනයට නගී
පුවත්
April 6, 2025
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගනිමින් සිටිති. අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස...
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි
පුවත්
April 5, 2025
ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...
1
2
3
4
...
123
Page 3 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok