Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කෑගල්ලේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි
පුවත්
December 10, 2020
කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට අද (10) කෑගල්ල සෞඛ්‍ය...
විදෙස් හිමිගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න යැයි අගමැතිගෙන් නියෝග
පුවත්
December 10, 2020
රත්ගම පොල්ගස්දූව ආරණයේ විදෙස් භික්ෂුවගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. මෙම මරණය පිළිබඳ සොයා...
අයවැය වැඩි ඡන්ද 97කින් සම්මතයි
පුවත්
December 10, 2020
2021 සඳහා වූ අයවැය තුන්වැනි වර කියවීම මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙය නව රජයේ මංගල අය වැයයි. මන්ත්‍රීවරු...
විදෙස් හිමි සියදිවි නසාගත්තා යැයි සැකයක්. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක්
පුවත්
December 10, 2020
රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩවිසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමිගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් විය හැකියැයි සැකයක් මතුව තිබේ. අද (10) හිමියන්ගේ මෘතදේහය පිළිබඳ...
කොළඹ මරණ සිදුවීම අඩු කරන්න රෝසිගෙන් වැඩපිළිවෙලක්
පුවත්
December 10, 2020
කොළඹ මහ නගර සභා සීමාවේ මේ දක්වා සිදුව ඇති මරණ 76න් වැඩි දෙනකු නිදන්ගත රෝගවලින් පෙළෙන අය බැවින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ රෝගී සත්කාර...
සිරුරු ආදාහනයට විරුද්ධ නිසා ඒවා භාර නොගන්නා බව හකීම් කියයි
පුවත්
December 10, 2020
කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්රතික්ෂෙප කර රෝහල්වලඑකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ්...
රියදුරකුට කොරෝනා නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දමයි
පුවත්
December 10, 2020
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඞ් 19 රෝගය වැළඳීම හේතුවෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු...
වැලිගම පාසල් තුනක් වසා දමයි. විවෘතකරන දිනයක් ගැන තීරණයක් නෑ
පුවත්
December 10, 2020
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන බලධාරින්...
දෙසැම්බර් අහසේ චමත්කාරය ගැන දැනගන්න, නත්තල් තරුව, සූර්යග්‍රහණ සහ උල්කා වැසි
පුවත් විශේෂ
December 10, 2020
බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ දර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ...
කැලණියේ තීන්ත වෙළඳ සැළක් විනාශයි
පුවත්
December 10, 2020
බියගම කැලණිය මාර්ගයේ කැලණිය රතුපල්ලිය අසළ වෙළෙඳ සැළක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම වෙළෙඳ සැළ තීන්ත අළෙවි සැළකි....
කොරා්නා සඳහා පරීක්ෂණය තනිවම නිවසේදී ම කරගත හැකි ක්‍රමයක් එයි
පුවත්
December 10, 2020
කොරෝනා වැළඳී ඇත්දැයි තමන්ටම දැනගත හැකි පරීක්ෂණයක් නිවසේ දී ම සිදුකරගැනීමට ඇමෙරිකාව විසින් අවසර ලබා දී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පිපාලන ආයතනය...
2021 අයවැය විවාදය අදින් අවසන්. ඡන්ද විමසීම අද සවස
පුවත්
December 10, 2020
2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමේ ඡන්ද විමසීම අද (10) සවස 5.00 පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. 2017 නොවැම්බර් 17 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස...
1
...
62
63
64
...
123
Page 63 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok