Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
තමන් ආනාරක්ෂිත බව කියමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සේවකයෝ වැඩ වරති
පුවත්
December 8, 2020
රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිසුන් 07 දෙනකුට කෙරෝනා ආසාදනය වී තිබිය දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දන්වමින් කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ...
එවරස්ට් කන්ද වසරක් පාසා උසින් වැඩිවන හැටි
පුවත්
December 8, 2020
නේපාලය සහ චීනය අතර වූ දේශසීමාවේ පිහිටා ඇති හිමාල කඳුවැටියේ පිහිටි එවරස්ට් නමින් හැඳින්වෙන් කඳු මුදුන ලෝකයේ උසම ස්ථානය ලෙස සැළකේ. මෙතෙක් එහි උස...
ගාල්ල බෝපේ පෝද්දලින් ආසාදිතයෙක් හමුවෙයි. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා
පුවත්
December 8, 2020
ගාල්ලේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුංඉරිපාන ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (08) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය...
එවරස්ට් කන්දේ උස වැඩිවීම මැජික් එකක් නෙවෙයි සාමාන්‍ය සිදුවීමක්
පුවත්
December 8, 2020
එවරස්ට් කන්ද උසින් වැඩිවෙලා කියන එක බොහෝ මාධ්‍ය වාර්තා කළා. අපේ වෙබ් අඩවියෙත් ඒ ගැන සඳහන් කළා. මේක බොහෝ දෙනෙකුට පුදුමයට කරුණක් වුණාට ඇත්තටම එය...
එවරස්ට් කන්ද තවත් උස ගිහින්
පුවත්
December 8, 2020
ලෝකයේ උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද නිල වශයෙන් ගණනය කර තිබූ ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උස බව නේපාලය සහ චීනය විසින් පිලිගෙන...
“බ්‍රැන්ඩික්ස් කම්හලට ඉන්දියාවෙන් ආ 10 දෙනෙකුට කොරෝනා තිබිලා” – ඇමති සරත්
පුවත්
December 8, 2020
කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ බව පවසන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට කොරෝනා ආරම්භය සෙවීමේ දී ඉන්දියාවේ විශාකාපට්නම් සිට පැමිණි සේවකයන් 343ක් අතරින් 10 දෙනකුට...
ගාල්ල කොට්ඨාසයේ පාසල් 11 වැනි දා දක්වා වසා තැබෙයි
පුවත්
December 8, 2020
කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දෙසැම්බර් 11 වැනි දා දක්වා වසා තැබීමට තිරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත්...
මේසන් බාස්ගේ පැණිය ගන්න ගිය පිරිසෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්
පුවත්
December 8, 2020
තමන්ට සිහිනයෙන් කියූවා යැයි කියමින් කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව කොරෝනා රෝගීන් සඳහා පෙදරේරුවකු විසින් බෙදා හරිමින් තිබෙන පැණියක් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් හටගෙන...
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමට සිදුවෙයි ?
පුවත්
December 8, 2020
දූෂිත ගනුදෙනු සහ ටෙන්ඩර් පටිපාටියෙන් තොර හදිසි විදුලි මිලදී ගැනීම් හේතුවෙන් විදුලි ඒකකයක් රුපියල් 50.00කින් ඉහළ දැමීමට රජයට සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික...
කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යාවගේ, පෙම්වතාගේ සාදයෙන් ගම්පොළ රෝහලේ කොටසක් වැසේ
පුවත්
December 8, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත බව තහවුරු වූ ශිෂ්‍යාවකගේ පෙම්වතා පීසීආර් පරීක්ෂණයකට ලක්කර සිටිය දී එහී ප්‍රතිඵල ලැබීමට පෙර...
කොරෝනා මරණ දෙකක් අද වාර්තා වෙයි
පුවත්
December 7, 2020
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ විස්තර අද (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇත. මේ අතරින් මියගිය එක් පුද්ගලයකු නිශ්චිත පදිංචි...
තවත් ආසාදිතයන් 703ක් සමඟ සමස්ථ ආසාදිතයන් 28,580ක් වෙයි
පුවත්
December 7, 2020
කොරෝනා ආසාදිතයන් 703 ක් අද (07) වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මොවුන්ගෙන් 466ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්රීතයන් වන...
1
...
66
67
68
...
123
Page 67 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok