Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ නාවික කඳවුරු දෙකක කොරෝනා ආසාදිතයන් හමුවෙලා
පුවත්
December 7, 2020
ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ සහ බූස්ස නිපුන නාවික කඳවුරේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සමබන්ධීකරණ...
ගාල්ලේ හීන්පැන්දලින් ආසාදිත තරුණයන් දෙදෙනෙක් වාර්තා වෙයි
පුවත්
December 7, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හීන්පැන්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිත බව හඳුනාගත් මෙම තරුණයන් දෙදෙනාගෙන්...
මහර ගැටුමේ මළ සිරුරු සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කිහිපයක්
පුවත්
December 7, 2020
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධ පරික්ෂණ අවසන් වනතුරු ගැටුමෙන් මියගිය රැඳවූවන්ගේ සිරුරු අදාහනය කිරිමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාගම රෝහල් අධ්‍යක්ෂවරයටා...
කොරෝනා මළ සිරුරු මෝචරියේ ගොඩ ගැසෙයි. රජයේ වියදමින් හෝ ආදාහනය කර නෑ
පුවත්
December 7, 2020
කොරෝනා හේතුවෙන් මියගොස් අද (07) දින දක්වා අවසන් කටයුතු නොකළ මළ සිරුරු 15ක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ ගොඩගැසී තිබේ. මේ සියලු මෘත ශරීර මුස්ලිම් ජාතිකයන්ගේ...
“කොරෝනා එන්නතක් ශ්‍රී ලංකාවට දැන්ම ගේන්න බෑ” – වසංගත රෝග ප්‍රධානියා කියයි
පුවත්
December 7, 2020
කොරෝනා මර්ධන එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ලබන වසර මැද භාගය පමණ වනතුරු සිටීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රදානී විශේෂඥ වෛද සුදත් සමරවීර...
පළාත් සභා නව පනතක් පාර්ලිමේන්තුවට ? 2/3ක් අවශ්‍යනම් ගන්නා බව බැසිල් කියයි
පුවත්
December 7, 2020
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනපති කාර්ය සාධක...
ගාල්ලේ දී ඊයේ කළ PCR පරීක්ෂණවලින් ආසාදිතයන් 08 දෙනෙක්
පුවත්
December 7, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (06) දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 1029 අතරින් ආසාදිතයන් 08 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි....
ඉන්දියාවෙන් තවත් අභිරහස් රෝගයක් ?
පුවත්
December 7, 2020
ඉන්දිායේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් පැතිරයන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. වමනය සමඟ සිහිනැතිවීමේ තත්ත්වයක් පෙන්වන මෙම රෝගය වැළඳුණු 227ක පිරිසක් මේ...
බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පිරිමි ඉවතට. කාන්තාවන් ඇතුළට
පුවත්
December 7, 2020
බෝගම්බර පැරණි බන්ධනාගාරය කාන්තා රැඳවියන්ට නිරෝධායනය සඳහා වෙන්කළ බවත් එහි සිටි පිරිමි රැඳවූවන් වෙනත් ස්ථානවලට රැගෙන ගිය බවත් බන්ධනාගාර දෙපාර්ත්මේනතුව පවසයි. මේ අනුව කන්දකාඩු කොරෝනා...
දිනකට PCR 20,000ක් කිරීමේ සැළැස්මක්
පුවත්
December 7, 2020
දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ 20,000ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තවත් රජයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පහසුකම් සහ කාර්ය මන්ඩල ලබා දීමටත්...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට
පුවත්
December 7, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛය පරීක්ෂකවරු සහ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා...
සිසුවෝ පාසල් එති. ගුරුවරු නොඑති
පුවත්
December 7, 2020
ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ අද (07) සිසුන් 59ක් පැමිණ සිටිය ද විදුහල්පතිවරයා හැරුණු විට පැමිණ සිටියේ ක්‍රීඩා ගුරුවරයා පමණි. මේ සම්බන්ධයෙන් සොයා...
1
...
67
68
69
...
123
Page 68 of 123
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok