Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්
පුවත්
November 25, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදවන විට...
ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ
පුවත්
November 25, 2020
දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ...
හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට
පුවත්
November 25, 2020
හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති...
සීනිගම පාසලක ගුරුවරු තිදෙනෙක් හා ළමුන් 09ක් නිරෝධායනයට
පුවත්
November 25, 2020
හික්කඩුව සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ ගුරුවරියකගේ සමීපතම ඥාතීන්ට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වන ගුරුවරියන් තිදෙනකු හා ළමුන් 09 දෙනකු...
බණ්ඩාරගම තවත් ගම් තුනක් හුදකලා කරයි. එකක් විවෘත කරයි
පුවත්
November 25, 2020
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් - 19 පැතිරීම...
මෙරට ආසාදිතයන් 21,000 ඉක්මවයි
පුවත්
November 25, 2020
කොරෝනා ආසාදිතයන් 294 දෙනකු අද (25) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 21,261ක්...
කොළඹ වැඩ බිමක 43කට කොරෝනා
පුවත්
November 25, 2020
කොළඹ 02 පුද්ගලික ඉදිකිරීම් වැඩබිමක සේවයේ යෙදී සිටින පුද්ගලයන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
දීඝවාපියේ ගල් මංජුසාවේ රන් කරඬු 04ක් හා ධාතූන් වහන්සේලා
පුවත්
November 25, 2020
දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැනීමේ දී හමුවූ ශෛලමය මංජුසාවේ තිබී රන් කරඬු හතරක් සහ පළිඟු කරඬුවක් හමුවූ බව පුරාවිදයා දෙපාර්තමේන්තුව පවසයි. එම රන් කරඬු හතර...
මහනුවර පාසල් 45ක් වසා දමයි
පුවත්
November 25, 2020
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 න් හෙට (26) සිට දෙසැම්බර් 04 වැනි දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ....
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වසා දමයි
පුවත්
November 25, 2020
නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක අංශ නිලධාරියකු හා බිරිඳ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ දරුවකු පාසලට පැමිණ තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ පී. ද...
පොලිසිය ළදරු පාසලකට ගෙනයයි
පුවත්
November 25, 2020
ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් පොලිස් ස්ථානය තාවකාලිකව ළදරු පාසලකට ගෙන ගිය බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර සිටින...
නිලධාරිනියට පහරදුන් ඉංජිනේරුවරයා අත්අඩංගුවට
පුවත්
November 25, 2020
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහරදුන් එම කාර්යාලයේ ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
1
...
87
88
89
...
123
Page 88 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok