Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මියගිය රැඳවියාටත් පැනගිය රැඳවියාටත් කොරෝනා
පුවත්
November 19, 2020
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කිරීමේ දී වෙඩි වැදී මියගිය රැඳවියාට සහ පැනගොස් සිටිය දී යළි අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති...
සීදූවේ නේවාසිකාගාරයක 17ක් ආසාදිතයි
පුවත්
November 19, 2020
කටුනායක ආයෝජන කලාපයේ සේවකයන් රැඳි සිටින නේවාසිකාගාරයකින් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හඳුනාගත් බව සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහිරු පෙරේරා පවසයි. සෞඛ්‍ය අංශ පවසන්නේ එම නේවාසිකාගාරයේ...
ඇප ලබා නිවසට ගිය අයකු කරාපිටියේ දී ආසාදිත බව හඳුනාගනී
පුවත්
November 19, 2020
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට ඇප මත නිදහස් වූ පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔහු ඇසුරුකළ පුද්ගලයන් සොයා නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය...
“රජය පසුබසිනවා දකින්න මම කැමති නෑ” – රෝසි
පුවත්
November 19, 2020
"මම කැමති නැහැ කොරෝනා වෛසරස් තත්වය හේතුවෙන් රජය පසුබෑමකට ලක් වෙනවාට. මටත් අවශ්‍ය රජය මේ තත්වය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කරනවා දකින්නයි. මේ හේතුව...
හපුතලේ නායයාමේ අවදානමක්. පවුල් 16ක් ඉවතට
පුවත්
November 19, 2020
හපුතලේ ගල්කන්ද වත්තේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පවුල් 16ක් ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් පවසයි. දිගටම පවතින තද වැසි හේතුවෙන්...
තවත් ආසාදිතයෝ 243ක් එක්වෙති
පුවත්
November 19, 2020
කොරෝනා ආසාදිතයන් 243 දෙනකු අද (19) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
ගල් කොරියකට ඉමදුව සභාවෙන් දැඩි විරෝධයක්.
පුවත්
November 19, 2020
දක්ෂිණ අධිවේගී මාර්ගයේ එකසිය එක්වන කිලෝමීටරය ආසන්නයේ ඇති රංගොඩ කන්ද ප්‍ර දේශයේ නවතා දමා ඇති ගල් කොරියක් නැවත ආරම්භ කිරීමට සුදානම් වන බවත් මේ...
මහින්දයෙන් 198ක් ලැබූ සිසුවාගේ කතාව
පුවත්
November 19, 2020
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ බිහදු බිමල් සල්වතුර සිසුවා සමත් වූවේය. තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන ඔහු...
සිල් රෙදි නඩුවේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට නිදොස්කොට නිදහස්
පුවත්
November 19, 2020
සුුුප්‍රකට සිල් රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඔවුන්ට එරෙහි...
අවදානම් නොමැති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරයි
පුවත්
November 19, 2020
බස්නාහිර පළාතේ සහ මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල් නොවැම්බර් මස 23 වැනි දින යළි ආරම්භකරන බව අධ්‍යාපන අමාත්...
ගාල්ලේ ආරච්චිකන්ද රෝහල ඊයේ (18) රාත්‍රියේ කොරා්නා රෝහලක් වෙයි
පුවත්
November 19, 2020
ගාල්ලේ, හික්කඩුව ආරච්චිකන්ද රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම ඊයේ (18) රාත්‍රියේ ම ආරම්භ කර තිබේ. අඩුපාඩු රැසක් සහිතව තිබූ මේ රෝහල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක්...
කොරෝනා ආසාදිතයන් අද 325ක් දක්වා ඉහළට
පුවත්
November 18, 2020
තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා...
1
...
1,016
1,017
1,018
...
1,063
Page 1,017 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok