Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මාතර එකම ගමකින් 07ක් ඇතුළු ආසාදිතයන් 08 දෙනෙක්
පුවත්
November 28, 2020
මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (28) කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් 07 දෙනකු ම එකම ගම්මානයකින් හමුවී...
ඇමැති නිල නිවාස අර්බුදයක්. කොළඹ පදිංචි අයත් නිවාස අරන්
පුවත්
November 28, 2020
ඇමතිවරුන්ට නිල නිවාස ලබාදීමේ ගැටලුවක් පැනනැගී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු 45 දෙනකු පමණ නිල නිවාස ඉල්ලා ඇති නමුත් රජය...
කොරෝනා හමුවේ ධර්මාශෝක විදුහල රටට දුන් අපූරු ආදර්ශය
පුවත්
November 28, 2020
https://youtu.be/zqFU19-VNQM
ගාල්ලේ සමූපකාර රෝහලත් සෞඛ්‍ය නීති කඩයි
පුවත්
November 28, 2020
ගාල්ල සමූපකාර රෝහලේ ද රෝගී සත්කාරක සේවාවල දී නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේ නැත. වෛද්‍යවරුන්ගෙන් වේලාවන් ලබාගෙන පැමිණෙන රෝගීන් අත් සෝදවා, ශරීර උෂණත්වය ද පරීක්ෂා...
ලෝකයේ භයානකම සත්තු 25න් දුසිමක් ම ශ්‍රී ලංකාවේ
පුවත්
November 28, 2020
ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් හෙවත් දුසිමක් ම ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන...
පුතා සෙල්ලම් කළ වායු රයිෆලය පත්තු වී මව කරාපිටිය රෝහලේ
පුවත්
November 28, 2020
දරුවකු වායු රයිෆලයකින් සෙල්ලම් කරමින් සිටිය දී එය ක්‍රියාත්මක වීමෙන් බරපතල තුවාල ලැබූ දරුවාගේ මව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙලෙස තුවාල ලබා...
මෙරට ලාබාලත ම ආසාදිතයා අටළුගමින්. වයස දින 05යි
පුවත්
November 28, 2020
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දින 05ක් වයසැති බිළිඳකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ මවට ද කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ...
කොග්ගල ඇඟළුම් කම්හලක් වසා දමයි. සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්
පුවත්
November 28, 2020
සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ...
හබරාදුව තල්පේ තවත් ආසාදිතයෙක්
පුවත්
November 28, 2020
ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්පේ, හීනටිගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) උදෑසන එක් ආසාදිතයකු වාර්තා වූ...
කොරෝනා මරණ ගණන 107ක් දක්වා ඉහළට
පුවත්
November 27, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනකුගේ මරණ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා...
ගීතා දැඩි කළකිරීමකින්. පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයිද ?
පුවත්
November 27, 2020
පොදු ජන පෙරමුණේ නෙළුම් පොකුණ කාර්යාලයේ පුද්ගලයකු තමන්ට ලැබිය යුතු අමාත්‍යධූරය අහිමිකිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ...
ශානි අබේසේකර IDH රෝහලට මාරු කරයි
පුවත්
November 27, 2020
රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී කොරෝනා ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔහු අද (27)...
1
...
1,017
1,018
1,019
...
1,080
Page 1,018 of 1,080
Recent articles
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය
පුවත්
May 2, 2026
අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
May 2, 2026
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok