Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සඳුදා මියගිය පුද්ගලයාගේ තොරතුරු තවම නෑ. අද නිකුත් කළේ වෙනත් එක් මරණයක් පමණයි
පුවත්
December 4, 2020
පසුගිය 30 වැනි දා කොළඹ කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයැයි හඳුනාගෙන ඇතත් ඔහුගෙ මරණය පිළිබඳ අද (04) දිනයේ දී ද...
මාතර වැලිපිටියෙන් මූලාශ්‍රයක් නොමැති කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්
පුවත්
December 4, 2020
මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (04) කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවූ බවත් ඉන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති...
ආසාදිතයන් 517ක් අද වාර්තා වෙයි
පුවත්
December 4, 2020
තවත් ආසාදිතයන් 265ක් අද (04) දිනයේ වාර්තාවීමත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 517ක් දක්වාත් 26,555ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ...
බද්දේගම පාසල් සිසුවිය කොළඹ IDH රෝහලට
පුවත්
December 4, 2020
ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු කීවේය. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ...
ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොරෝනා
පුවත්
December 4, 2020
ගාල්ල බද්දේගම පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ විස්තර කඩිනමින් ඔබ වෙත ගෙන...
කරාපිටිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක
පුවත්
December 4, 2020
කොරෝනා තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස ලෙසත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද...
ආසාදිතයන් 252ක් වාර්තා වෙයි
පුවත්
December 4, 2020
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (04) 26,290ක් දක්වා ඉහළ ගියේය. ඒ අද සවස තවත් ආසාදිතයන් 252ක් හමුවූ බව කොවිඩ් -...
මහනුවර නගරයේ සහ අකුරණ පාසල් තවදුරටත් වසා තැබේ
පුවත්
December 4, 2020
කොරෝනා පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සභා සීමාවේ සහ අකුරණ ප්‍රදේශයේ වසා දමන ලද පාසල් තවත් දින 10ක කාලයක් වසා තැබීමට තීරණය කළ...
ජාතික රෝහලේ මුළුතැන්ගේ සූපවේදියකුට හා නිලධාරිනියකට කොරෝනා
පුවත්
December 4, 2020
කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා ආහාර සපයනු ලබන මුළුතැන්ගේ සූපවේදියකුට හා එහි නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගෙන නිරෝධායනය...
ගාල්ලේ කපුහෙම්පල පදිංචි වෛද්‍ය සැපයුම් අංශ සේවකයෙක් ආසාදිතයි
පුවත්
December 4, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන ගාල්ල, කපුහෙම්පල පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍ය සැපයුම් අංශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන්...
සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසූ පුද්ගලයා 17 දක්වා රිමාන්ඩ්
පුවත්
December 4, 2020
බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කරමින් කෙල ගැසූ බව කියන කොරෝනා ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 17 දෙක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ. ඔහු...
ගාල්ලේ බැංකු සේවිකාවකට කොරෝනා. මූලාශ්‍රයක් නෑ
පුවත්
December 4, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙද්දුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඇයට කොරෝනා ආසාදනය වූ...
1
...
1,025
1,026
1,027
...
1,098
Page 1,026 of 1,098
Recent articles
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි
පුවත්
June 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok