Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසාදිතයන් ගණන තවත් ඉහළට. අලුතෙන් 188ක්.
පුවත්
November 7, 2020
කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව අද (07) තවත් 188කින් ඉහළ ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියළු දෙනාම මිනුවන්ගොඩ හා...
කොරෝනා මරණ 04ක්. දෙදෙනෙක් ම නිවසේ දී මියගිහින්
පුවත්
November 7, 2020
ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 04ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි. මේ අතරින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත්තේ...
කල්පිටියේ එකම බොදු පුදබිම ඩෝසර් කරලා. මිහින්තලේට අයිතිව තිබූ විහාරයක්.
පුවත්
November 7, 2020
(සජීව විජේවීර) කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි අල්ලිරාණී මාළිගාව ලෙස හඳුන්වන ඓතිහාසික භූමියක් ඩෝසර් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වර්තමානයේ එය අල්ලිරාණී මාළිගාව ලෙස හැඳින්වුව ද හිටපු පුරාවිද්‍යා...
තවත් ආසාදිතයන් 257ක් සමග සමස්ථය 13,000 ඉක්මවයි
පුවත්
November 7, 2020
කොරෝනා ආසාදය වූ තවත් පුද්ගලයන් 257 දෙනකු හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියළු දෙනාම කොරෝනා ආසාදිත බවට...
“කොරෝනා ගැන අපි ඉන්නේ ලොකු මුළාවක” – මහාචාර්ය නීලිකා මලවිගේ
පුවත්
November 7, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය අඩු අගයක ඇතැයි ද තරුණයන්ට මෙයින් බලපෑමක් නැතැයි ද සිතා කටයුතු කිරිම මුලාවේ වැටීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...
ගාල්ලේ එකම පවුලේ 05ක් ඇතුළු 06ක් ආසාදිතයි.
පුවත්
November 7, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එකම පවුලේ 05ක් ඇතුළු ආසාදිතයන් 06 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර ආසාදිත බව හඳුනාගත්...
පැලියගොඩින් මින්නේරියට පලාගිය ආසාදිතයන් 04ක් අල්ලයි
පුවත්
November 7, 2020
කොරෝනා වයිරසයට ගොදුරු වූ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවකයන් 04 දෙනෙක් ඇතුළු 07 දෙනකු මින්නේරියට පලාගොස් සිටිය දී අද (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය...
ජනාධිපති කොමිසමට අපහාස කළැයි මන්ත්‍රීවරුන්ට නඩු ?
පුවත්
November 7, 2020
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී.අලවතුවල, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර හා මයන්ත දිසානයක යන සිව්දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශපාලන පළිගැනීම් පිළිබඳ...
කරන්දෙණිය රෝහල කොරෝනාවලට වෙන්කරයි
පුවත්
November 7, 2020
කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එකවර රෝගීන් 100කට නේවාසිකව ප්‍රතිකාර කළ හැකි රෝහලක්...
ඇඳිරිනීතිය ඉවත් කළත් තත්ත්වය ඉතා දරුණුයි. තම ආරක්ෂාව තමන්ටම
පුවත්
November 7, 2020
බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරිනීතිය ඉවත් කළ ද කොරෝනා රෝගය පාලනය වී හෝ එහි අවදානම පහවී හෝ නැතැයි වසංගත රෝග...
සහරාන්ගේ බිරිඳට කොරෝනා නිසා වැලිකන්දට යවයි
පුවත්
November 7, 2020
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හසින්ගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී වැලිකන්ද රෝහලට අද (07) ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශයකු කීවේය. වැලිකඩ බන්ධනාගාරයේ...
කොරෝනා බෝගම්බර බන්ධනාගාරයටත්. 07ක් ආසාදිතයි
පුවත්
November 7, 2020
මහනුවර පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි බන්ධනාගාර අරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් ඊයේ (06) රාත්‍රියේම වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර...
1
...
1,028
1,029
1,030
...
1,061
Page 1,029 of 1,061
Recent articles
නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී
පුවත්
January 18, 2026
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
පුවත්
January 15, 2026
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
පුවත්
January 15, 2026
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok