spot_img
spot_img

පුවත්

සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අවමයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අද (02) සිසුන්ග‌ේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය. විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද දිනයේ පාසල් පැමිණ සිටියේ ශිෂ්‍යාවන් 03...

කරාපිටිය වෛද්‍යපීඨ ශිෂ්‍යාවකට කොරෝනා

ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයේ අවසන් වසර සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ශිෂ්‍යාව පානදුරේ...

“බුරවි” තව පැය කිහිපයකින් දිවයිනට. වසර ගණනකට පසු එන සුළි කුණාටුව

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි”  ලෙස නම් කර තිබේ. මෙම සුළි...

ආසාදිතයන් 541ක් අද වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 541ක පිරිසක් අද (01) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සියලු දෙනා මිට පෙර...

ගාලු පුර සබයට ආ ප්‍රථම කාන්තාව දිවියෙන් සමුගනී

ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය 87 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. නැසී ගිය විශ්‍රාමික...

කොරෝනා මරණ 122 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වූ පුද්ලයන් 04 දෙනකු මියගොස් ඇතැයි රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව මෙරට කොරෝනා හේතුවෙන්...

උපරිමාධිකරණයේ නව විනිසුරුවරු 21ක් අද දිවුරුම් දෙති

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) සවස ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. එසේ...

සිරුරු ආදාහනය අයිතිවාසිකම් කඩවීමක් යැයි කියූ පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

කොරෝනා ආසාදනය වී මියයන අයගේ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහනය කරන ලෙස දන්වා නිකුත්කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික...

බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන තවත් ඉහළට

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමේ දී මියගිය රැඳවියන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු අද ජීවිතක්ෂයට පත්වීමත් සමඟිනිි....

සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව කියයි

සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි හෙට (12) දිනයේ පවත්වන බව විදුහල්පතිනි සන්ධ්‍යා පතිරවසම් පවසයි. කළුබෝවිල රෝහලේ දි මියගිය ගාල්ලේ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇගේ...

ගාල්ලේ පරිගණක ආයතන සේවකයෙක් දින 15ට පසු ආසාදනය වෙයි

ගාල්ල නගරයේ පිහිටි පරිගණක අළෙවි සැළක සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ ඊයේ...

ගාල්ලේ අධිකරණ භූමියේ දී කොරෝනා යැයි දැනගත් කාන්තාව කඨින පිංකමටත් ගිහින්

ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊයේ (30) සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් එක් කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ නඩු කටයුත්තකට පැමිණි...

Recent articles

error: Content is protected !!