spot_img
spot_img

පුවත්

ගාල්ලේ පදිංචිකරුවෙක් කොරෝනා හේතුවෙන් මියයයි.

ගාල්ල නගරය ආසන්නයේ පදිංචිකරුවකු කොළඹ දී මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොරෝනා බව තහවුරු වී තිබේ. ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ විස්තර ඉක්මණින්ම rata.lk වෙතින්...

සාමාන්‍ය පෙළ විභාගය කල් දමයි. දිනය තවම තීරණය කර නෑ

අපොස සාමාන්‍ය පෙළ විභාගය කලින් සැළසුම් කර තිබූ පරිදි ජනවාරි මස 18 වැනි දින නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දැනට රටේ උද්ගත...

සුළි කුණාටුවක් එන්නේ වසර ගණනකට පසු. එහි බලපෑම රටටම

ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය  අද උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ළං ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා...

ගුරු පුරප්පාඩු 20,000ක්. ගුරු විභාගය සමත් 15,000ක් ගෙදර

පාසල්වල ගුරු පුරප්පාඩු 20,000කට වැඩිය තිබිය දී ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන් 15,000කට වැඩි පිරිසක් රැකියා විරහිතව නිවෙස්වල සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී...

සාමාන්‍ය පෙළ විභාගය සති 06ක් කල් යයි ද ?

සාමාන්‍ය පෙළ විභාගය දැනට සැළසුම් කර ඇති පරිදි ලබන ජනවාරි 18 වැනි දා පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් සති 06ක් කල් දැමීමට සිදුවනු ඇතැයි...

දංකොටුවේ කම්හලක 54 දෙනකුට කොරෝනා

දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවක සේවය කළ සේවකයන් 54 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙහි මත්ස්‍ය ඇසුරුම්...

රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)

දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මාස දෙකක...

කොස්ගොඩ දී රථ තුනක් එකිනෙක ගැටෙයි

කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක්, යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (30) සවස සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු හා...

මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ විස්තර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රකාශයට ත්කර ඇත. ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි...

දකුණුු පළාතෙන් ආසාදිතයන් 269ක්

දකුණු පළාතෙන් කොරොනා රෝගීන් 269ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 151 දෙනෙක් සුවය ලබා සිටිති. දකුණු පළාතෙන් අද (30) කොරෝනා ආසාදිතයන් 03...

ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම අන්තර්ජලාය ඔස්සේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් රැස්වීම අද (30) අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම...

සෞඛ්‍ය නීති කඩමින් ගාල්ලට ආ කඩුවෙල බස් රථය

මේ අද (30) සවස 6.15 ට කඩුවෙළ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ධාවනය වූ බසයකි. මේ බසයේ පිටුපසම...

Recent articles

error: Content is protected !!