පුවත්පුවත් විශේෂප්රධාන පුවත වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා By Editor Rata - November 8, 2020 0 117 FacebookTwitterPinterestWhatsApp වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71ක් ඇතුළු 72කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිස අතරින් 63 දෙනෙක් කාන්තාවෝය. පිරිමි රැඳවියන් 08 දෙනකු හා බන්ධනාගාර මුළුතැන්ගේ සේවය කළ අයකුට ද කොරෝන වයිරසය ආසාදනය වී තිබේ.