spot_img

පුවත්

ගාල්ලෙන් ආසාදිතයන් 18ක් අලුතෙන්. සම්පූර්ණ ගණන 45ක්

කොරෝනා ආසාදිතයැයි ඊයේ (23) හඳුනාගත් 866ක පිරිස අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 18 දෙනකු සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්...

ආසාදිතයන් 866 පදිංචි ප්‍රදේශ මෙන්න.

මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා විය. එම සංඛ්‍යාව 866කි. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ...

ගාල්ලේ කොරෝනා මරණයක් නෑ. කටකතා බොරු

ගාල්ල වරායේ ධීවරයකු කොරෝනා හේතුවෙන් මියගොස් ඇතැයි පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. මියගොස් ඇත්තේ වලහන්දූවේ පදිංචි 56 හැවිරිදි ධීවරයෙකි. එම ධීවරයාගේ...

15 වැනි මරණයත් කුලියාපිටියෙන්

කුලියාපිටියේ පදිංචි කොරෝනා ආසාදිත 56 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සිදුවූ 15 වැනි කොරෝනා මරණය අද (24) වාර්තාවිය. මෙම ආසාදිතයා...

නිවසට වී නොසිටියහොත් කොරෝනා පාලනය කරන්න බෑ.

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරයමින් පවතින තත්ත්වයක් තුළ ජනතා සහය නොලැබෙන්නේ නම් පාලනය කිරීමට නොහැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ...

මාතර කෝට්ටේගොඩින් කොරෝනා ආසාදිතයෙක්

මාතර කෝට්ටගොඩ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා මාළු මිලදීගැනීම සඳහා පිළියන්දල මාළු වෙළඳ සංකීර්ණයට...

බටලන්ද කඳවුරේ කපිතාන්වරයකුට කොරෝනා

බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා කපිතාන්වරයකුට කොරෝනා ආසදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය පවසයි. එම කපිතාන්වරයා යුද...

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දමයි

කළුබෝවිල රෝහලට ඇතුළු වී සිටි රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග එම රෝහලේ 07 වැනි වාට්ටුව සම්පූර්ණයෙන් ම වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ අසේල...

ඇමෙරිකා යානයක් කටුනායකට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පැමිණීම සම්බන්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා හමුදා කණ්ඩායමක් අද (23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැපමිණියහ. රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ලබන බදාදා (28)...

බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය. මේ අනුව එම වාට්ටුවට...

තවත් රෝගීන් 256ක්. වැඩිම රෝගීන් අද

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 256 දෙනකු අද (23) වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ වාර්තා...

ගම්මාන පහක් හුදකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ගලවිට උතුර,...

Recent articles

error: Content is protected !!