spot_img
spot_img

පුවත්

හෙට මහ වැසි

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා...

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

රජයේ සේවකයන් සඳහා වැඩිකළ වැටුප අප්‍රේල් 10 වැනි දාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, වැඩිකළ රුපියල් 10,000.00ක...

CID ගිය හිටපු ජනපති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සවස එම ස්ථානයෙන් පිටවී ගියේ ය.

Facebook ඔස්සේ ලිංගික අල්ලස් ඉල්ලූ ගාල්ලේ තරුණයෙක් අත්අඩංගුවට

Facebook ගිණුම් භාවිතා කරමින් තරුණියකනේ ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම සැකකරු විසින් ව්‍යාජ නම් භාවිතා කරමින් Facebook ව්‍යාජ...

පාසලේ ලැප්ටොප් හොරකම් කළැයි සිසුන් අත්අඩංගුවට

බේරුවල ආරියවංශ විදුහලේ ලැප්ටොප් 12ක් සොරකම් කළා යැයි සැකපිට එම පාසලේ ම සිසුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. ආරියවංශ...

සිසුවකු මියගියා යැයි, කැලණි සරසවියේ උද්ඝෝෂණ

කැලණිය විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ සිසුවකු මියගියා යැයි කියමින් සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. ඊයේ (24) රාත්‍රී හදිසියේ ම අසනීප වූ...

කුඩයක් රැගෙන යන්න

ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ දී ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල අවස්ථා කිහිපයක දී වැසි ඇතිවන බව...

මෛත්‍රී අද CID වෙත යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් තොරතුරු දන්නා බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

මහබැංකුවේ වැටුප් වර්ධන අත්හිටුවයි

මහබැංකුවේ නිලධාරීන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වර්ධකය, රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශය මත අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිිබේ. වැඩි කර ගත් වැටුප...

WhatsApp වෙනස්කම් මෙන්න

වට්ස්ඇප් හි අලුත්ම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම යාවත්කාලීන කිරීම හේතුවෙන් යම් කිසි සංවාදයක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ...

මෙරට “මැක්ඩොනල්ඩ්” අවන්හල් හොරට පවත්වාගෙන ගිහින්, උසාවියෙන් වාරණයක්

ශ්‍රී ලංකාවේ ඇති “මැක්ඩොනල්ඩ්” අවහන්හල් ජාලය සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන නොයන බවට ඇමෙරිකාවේ “මැක්ඩොනල්ඩ් මව් සමාගම කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රී...

ප්‍රහාරකයින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි

රුසියාවේ මොස්කව් අසල ප්‍රසංග ශාලාවකට ප්‍රහාර එල්ල කළ බවට සැක කෙරෙන තුවක්කුකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගත් බවත්, ප්‍රහාරය පිටුපස සිටි අය සොයා නිසි දඬුවම්...

Recent articles

error: Content is protected !!