Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හමාස් හමුදා නායකයෙකු මරුට
පුවත්
March 19, 2024
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායක මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට...
විශ්වාසභංග යෝජනාව විවාදයට දින තුනක්
පුවත්
March 19, 2024
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ පක්ෂ නායක...
නොමිළයේ හාල් බෙදන්න රජය සැරසෙයි
පුවත්
March 19, 2024
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයකට සහල් නොමිළයේ බෙදාදීමට රජය සූදානම් වෙයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...
කතරගම මහ කපුවාට දේවාල භූමිය තහනම්
පුවත්
March 19, 2024
රුහුණු මහා කතරගම දේවාලයට පූජාකර තිබූ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපුවන් දෙදෙනාගේ ‘කපු...
වනිඳු යළි අමාරුවේ, ICC කනෙන් රිංගයි ද ?
ක්‍රීඩා
March 19, 2024
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් එක්දින තරඟයේ විනිසුරුවරයකු විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංග නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ කිහිපයක් තහනම් වීමේ අවදානමට පත්ව...
පොලිස්පතිට එරෙහිව, හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
March 19, 2024
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති කාර්යාලයේ රාජකාරී කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කරන්න යැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළාය. ඇය...
තැන තැන වැසි
පුවත්
March 19, 2024
ප්‍රදේශ කිහිපයක අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ...
14 හැවිරිදි දැරියකට, 13 දෙනකු අතවර කරලා
පුවත්
March 18, 2024
අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක දී 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පුද්ගලයන් 13 දෙනකු අතරින් දෙදෙනකු ලබන 28 දින දක්වා රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප්‍රධාන...
රුසියාවේ මැතිවරණයෙන් පුටින්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්
පුවත්
March 18, 2024
රුසියාවේ පැවති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පුටින් 87.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ...
පිලිපීනය දකුණු චීන මුහුදේ ස්ථාවර වෙයි
factum
March 17, 2024
මිනෝලි ගුණරත්න විසිනි විවිධ දූපත්, ගල්පර සහ සමුද්‍රීය ලක්ෂණ සඳහා රටවල් කිහිපයක් හිමිකම් කියමින්, දකුණු චීන මුහුද දිගු කලක් තිස්සේ භෞමික ආරවුල්වල ගිලී ඇත. මෑතකදී පිලිපීනය...
බස් රථ අනතුරකින් 21ක් මරුට
පුවත්
March 17, 2024
ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ දී බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් 21 දෙනකු මියගොස් 38දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කන්දහාර්-හැරට් අධිවේගී මාර්ගයේදී මෙම...
අයිස්ලන්ත ගිනි කන්දේ තවත් පිපිරීමක්
පුවත්
March 17, 2024
අයිස්ලන්තයේ දකුණු දිග රෙයික්ජන්ස් අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය මෙතෙක් ඇතිවූ බලවත්ම විදාරනයක් ලෙස සැලකේ. ග්‍රින්දාවික් නගරයේ වැසියන් ඉවත්කර...
1
...
132
133
134
...
1,066
Page 133 of 1,066
Recent articles
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok