Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උපයන විට බදු අයකිරීම සංශෝධනයට රජය – IMF එකඟ වෙයි
පුවත්
December 18, 2024
උපයන විට බදු අයකිරීමේ සීමාව රුපියල් 100,000.00 සිට රුපියල් 150,000.00ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
වාහන ගෙන්වා, රටේ ආර්ථිකය හදන බව ජනාධිපති කියයි
පුවත්
December 18, 2024
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේ...
ආණ්ඩුව අනවශ්‍ය ලෙස ණය ගත්තා ද ? නැද්ද ? ඇත්ත මෙන්න
පුවත්
December 17, 2024
පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. ඇතැමුන් තර්ක කරන්නේ ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ය. එයට ප්‍රතිචාර...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක්. විදුලියට, ඛනිජ තෙල්වලට ඉන්දියාවේ උදව්. ETCA ගිවිසුමත් බල ගන්වයි
පුවත්
December 17, 2024
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගත් බවත් සාම්පූර් සූර්ය විදුලි ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී...
ජනාධිපති අරමුදලින්, මැති ඇමතිවරු සල්ලි ගත්තු හැටි
පුවත්
December 17, 2024
මෙරට දිළිඳු ජනතාවට සහන සැළසීම සඳහා වෙන්කර ඇති ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිවරු රැසක් මුදල් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේ...
යාපනයේ වායු දූෂණයක් ඇත්දැයි සොයන්න. අධිකරණයෙන් නියෝගයක්
පුවත්
December 17, 2024
යාපනයේ වායු ගුණත්වය පිළිබඳ අඛණ්ඩව මාසයක් පුරා පරීක්ෂා කර එහි අහිතකර තත්වයක් තිබේ ද යන්න පිළිබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න යැයි අභියාචනාධිකරණය අද (17)...
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් මෙන්න
පුවත්
December 17, 2024
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේ...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නය, සමථයට පත්වේද ?
පුවත්
December 17, 2024
2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති බැවින් ඒම විභාගය නැවත පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සම...
නව කතානායක, ජගත් වික්‍රමරත්න
පුවත්
December 17, 2024
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න අද (17) තේරී පත්වූයේ ය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...
මෙක්සිකෝව සහ උතුරු ඇමරිකාව – වාෂ්පශීලී ගෝලීය පරිසරයක වෙළඳ අභියෝග සහ අවස්ථා
factum
December 17, 2024
Aarón Antonio Arreola Burgos විසිනි ජාත්‍යන්තර වෙළඳාම භූ දේශපාලනික ආතතීන්, ආරක්ෂණවාදී ගතිකත්වය සහ සැපයුම් දාමවල වැඩිවන කලාපීයකරණය මගින් මෙහෙයවනු ලබන ගැඹුරු වෙනස්කම් වලට භාජනය වෙමින්...
ඡන්දයට ලිංගයක් අවශ්‍ය ද ? “මම මම ම වෙමි”
පුවත්
December 10, 2024
සජීව විජේවීර“පිරිමි පෝළිම අර පැත්තේ. ඔයා එතනින් ඇතුළු වෙන්න” ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයකු දෙස බැලූ පොලිස් නිලධාරියා තම ගිනි අවිය සමබර කරගනිමින් කීවේය.ඒ අනුව...
නවසීලන්ත පාර්ලිමේන්තුවේ නම වැරදි ද ?
factum
December 10, 2024
මොහොමඩ් ෂෆ්කාත් විසිනි 2024 නොවැම්බර් 14 වන දින, නවසීලන්ත පාර්ලිමේන්තුවේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට නැගුණි. වත්මන් පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වන හනා-රවුහිටි මයිපි-ක්ලාක්, Te Pati Maori නියෝජනය...
1
...
131
132
133
...
1,121
Page 132 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok