Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දේශපාලකයන්ගේ වැරදි සඟවන්න, වෙබ් අඩවි වාරණය කරලා. නීතියක් නැති Telecom සහ TRC වැඩ වරද්දා ගනී ?
RTI
December 10, 2024
සජීව විජේවීර මිනිස් වර්ගයා ශිෂ්ඨාචාර ගොඩනගමින් මේ තරම් දියුණු සත්ව කොට්ඨාසයක් ලෙස අනෙක් සියලු සතුන්ගෙන් වෙනස් වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ මහපට...
විදුලි බිලේ බලාපොරොත්තු සුන් වෙයි
පුවත්
December 7, 2024
ජලවිදුලි උත්පාදනය ඉහළ ගොස් තිබිය දී විදුලි ගාස්තුව සංශෝධනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතුයැයි විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා ගොමිසමට දැනුම් දී තිබේ. මාස තුනකට...
ගාල්ලේ ව්‍යාපාරිකයෙක්, බිරිඳට දස වද දීලා. සල්ලි බලෙන් ගැලවීමේ උත්සාහයක
පුවත්
December 7, 2024
තම බිරිඳට අමානුෂික වද හිංසා පමුණුවන ගාල්ලේ ව්‍යාපාරිකයකු, මුදල් බලය යොදාගනිමින් නීතිය මඟ හැරීමට සූදානම් වන්නේ යැයි ගාල්ල ජාතික රෝහලේ වෛද්‍යවරු චෝදනා කරති. මූල්‍ය ගනුදෙනු...
වෛරී ප්‍රකාශ සම්බන්ධ නීති ගැන වැඩමුළුවක්
පුවත්
December 5, 2024
ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධ වැඩමුළුවක් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මාධ්‍ය නීති සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුව සඳහා නීති...
රාජ්‍ය ආයතන, රජයේ ගොඩනැගිලිවලට ම
පුවත්
December 5, 2024
අධික කුලියක ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කාර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...
සතොසෙන් දිනකට හාල් කිලෝ ලක්ෂ 02ක්
පුවත්
December 4, 2024
ජනතාව වෙත දිනකට සහල් කිලෝ ලක්ෂ 02 බැගින් සතොස වළෙඳ සැල්වල අළෙවි කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකා සංවර්ධන අමාත්‍ය...
මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තහනම්
පුවත්
December 4, 2024
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන ලදී. එම දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද සහ ඊට අදාළව 3%ක මාසික අධිභාරය...
පළාත් පාලන නාම යෝජනා නැවත කැඳවයි
පුවත්
December 3, 2024
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා තිබූ නාමයෝජනා නැවත කැඳවීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට...
රට ලූනු බදු අඩුකරයි
පුවත්
December 1, 2024
ලොකු ලූනු ආනයනය කිරීමේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් පැවති ආනයනික...
රෝගීන් කැමති, දොස්තරලා අකමැති කරාපිටියේ දොස්තරගේ සැඟවුණු කතාව
පුවත්
December 1, 2024
සජීව විජේවීර වෛද්‍යවරුන් අතර ඇතිකරගත් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම පියයුරු පිළිකා සායනය ලෙස ඇගයීමට ලක් වූ ගාල්ල ජාතික රෝහලේ පියයුරු පිළිකා ඒකක මේ වනවිට අතරමග...
ඇස් කාච දැමීමෙන් වාර්තාවක් තැබූ. වයස 104 සීයා
පුවත්
November 30, 2024
ඔහු දැඩි කල්පනාවකය. දාං ලෑල්ලේ ඉත්තන් දෙස උපායශීලීව බලා සිටින ඔහු ප්‍රතිවාදියා පහසුවෙන් පරාජය කළේය. පසෙක් ඇති හැරමිටියට තරමක් වාරු වූ හෙතම නැගිටින්නේ පොතක්...
පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන මහලේකම්වරිය කියයි
පුවත්
November 29, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සහ නිල නිවාස ලබා දීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය සහ ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැහැදිලි කර...
1
...
132
133
134
...
1,121
Page 133 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok