Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ක්‍රීඩා පුහුණුවීම් නවත්වන්න
පුවත්
February 28, 2024
මේ දිනවල දැඩි අව් රශ්මිය හේතුවෙන් අද (28) සිට සිකුරාදා (01) දා දක්වා පාසල් දරුවන් එළිමහනට යැවීමෙන් වළකින්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ. මේ...
චම්පික හා ඩලස් සාකච්ඡාවක
පුවත්
February 28, 2024
ඉදිරි සන්ධානයක් ගොඩනගාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට චම්පික පාඨලී රණවක සහ ඔහු නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක් නිදහස ජනතා සභාාවේ ඩලස් අලහප්පෙරුම...
“රනිල් ජනාධිපති කරන්න ඕනෑ සුළු පිරිසකටයි” – නාමල්
පුවත්
February 28, 2024
මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් රනිල් ජනාධිපති කිරීමට අවශ්‍යව ඇත්තේ සුළු පිරිසකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) මහනුවර නෙල්ලිගල...
රොනී සමුගනී
පුවත්
February 27, 2024
හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අද (27) අභාවප්‍රාප්ත වූයේ ය. 1978 ජේ.ආර්.ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හෙතෙම 11 වතාවක් අයවැය ඉදිරිපත්...
උද්දික වෙනුවට පාර්ලිමේන්තු යන්නේ කවුද ?
පුවත්
February 27, 2024
ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගෙන් හිස් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීධූරයට එස්.පී.මුතුකුමාරණ පත්වීමට නියමිතය. කතානායකවරයා අමතා යැවූ ලිපියක් මගින් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්නගේ...
ඇඟ හදාගන්න, කාසි සහ කාන්දම් ගිල දැමූ තරුණයා
පුවත්
February 27, 2024
ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් කාසි 39 ක් සහ චුම්බක 37 ක්, 26 හැවිරිදි තරුණයෙකුගේ බඩවැලෙන් සාර්ථකව ඉවත් කර ඇතැැැ වාර්තා වේ. වෛද්‍යවරුන්...
ගුවන් ගමන් 03ක් අවලංගුයි, 10ක් ප්‍රමාදයි
පුවත්
February 27, 2024
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 03ක් අද (27) අවලංගුකර දමා ඇති අතර ගුවන් ගමන් වාර 10කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇත. පසුගිය ඉරිදා දිනයේ දී...
ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා ගගනගාමීහු නම් කරති
පුවත්
February 27, 2024
ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ. ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ...
“මගේ අපේක්ෂා භංග වුණා” ඉල්ලා අස්වූ උද්දික කියයි
පුවත්
February 27, 2024
රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවට පැමිණි නමුත් පසුගිය සිදුවීම් නිසා ඒම අපේක්ෂා භංගත්වට පත්වූ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර...
දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්
පුවත්
February 27, 2024
“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන්...
ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට
පුවත්
February 27, 2024
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය...
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාව
factum
February 27, 2024
ලක්මාලි භාග්‍යා මනම්පේරි විසිනි ජාතික ජන බලය (NPP) පක්ෂයේ නායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මෑතකාලීන ඉන්දීය සංචාරය මාධ්‍යවල සිරස්තල විය. මේ වසර...
1
...
141
142
143
...
1,066
Page 142 of 1,066
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok