spot_img
spot_img

පුවත්

පාසල් 29ක් දින නියමයක් නැතිව වසා දමයි

මහ වැසි සහ ගංවතුර හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නිනයමක් නොමැතිව වසා දමා තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 07ක් වතුරින් යටවීම හේතුවෙන් වසා දමා ඇත. මුලතිව්...

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී. දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම...

සුනඛයකුට සිවුරක් ඇන්දූ, උපසම්පදා භික්ෂුවට ලක්ෂ ගණන් මුදල් ලැබුණු හැටි ?

සුනඛයකුට සිවුරක් අන්දවා සමාජ මාධ්‍ය වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කළේ යැයි කියමින් රිමාන්ඩ් කරන ලද රත්නපුරේ විමලබුද්ධි හෙවත් “විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුවගේ...

වරදකරුවකු වූ කරුණෑගල නගරාධිපතිගේ නඩුවට නගර සභා ගිණුමෙන් කෝටියක් ගෙවලා

කුරුණෑගල බුවනකබා රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගත ව සිටින පිරිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන්ට ගාස්තු වශයෙන් මහ නගර සභා...

ට්‍රම්ප්ගේ සිහිනය බොඳ වෙයි ?

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත්...

ලාංකිකයන්ට, ඊශ්‍රායලයේ රැකියා 30,000ක් ලැබෙයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම සඳුදා සහ අඟහරුවාදා කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට 50 දෙනකු ඇතුළත් වූ...

කොටස් වෙළෙඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 7,623ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 566ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ යාම...

කතරගම ‘චූටි කපුවා’ ඇප මත මුදාහරී

කතරගම දේවාලයට පූජා කළ රත්තරන් පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කපුවන් දෙදෙනා අතරින් එක් කපුවකු අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත්...

රතු මුහුදේ ප්‍රහාර, තෙල් මිල ඉහළ නගී ?

රතු මුහුදේ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් තෙල් සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ. යේමනයේ හවුති කැරලිකරුවන්...

චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට

චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ 700කට...

වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි

අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...

ඡන්දය ඉල්ලීමට ගිය, රාජ්‍ය නිලධාාරීන්ට වරප්‍රසාද රැසක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්නට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිවිව ඇතැයි වාර්තා වේ. දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට ‍මෙම සහනය...

Recent articles

error: Content is protected !!